Dinushasankalpa
Reaction score
4,158

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචං අද රෑට කිඹුල් රේඩියෝව.. මතක ඇතුව මුල ඉදලා සෙට් වෙමු.
    බැලුව ඒකෙ එහෙම එකක් නැහැ..
    උබ දාල තියෙන්නෙ
    මල ගෙයක් උනා සිංහලු
    මාර අප්සට් මට කියල විතරයි අන්තිමට..

    බුවා දාල තිබුන සනකයා පොල්ල තිබ්බ කියල..

    උබ man meheee කියල දාල තියනව එච්චරයි..
    එහෙම පොස්ට් එකක් දැක්කෙ නෑ..
    දැක්ක නම් විහිලු කරන්නෙ නෑ බන්..
    උබ මල ගෙයක් කියල ස්මයිලියක් දාල අතුරු දහන් උන එක විතරයි දැක්කෙ..
    මම හිතුවෙ විහිලුවට කියල
    කාගෙද දැන් ඔය කියන මළගෙදර
    උබල විස්තරයක් හරියට කිව්වෙ නෑ නෙ..
    තොපි නිසා තමයි මමත් පස්ස ගැහුවෙ..
    අපි නොදන්න මල ගෙවල්
    රෙස්සර් ට කටහඩ අඩු කරල මල ගෙදර වගේ කතා කරා නේද..
    ඌ ඇන්දීලා උබ මල ගෙදර කියල.. මටත් කියනව උබ මල ගෙදර ඉන්නෙ කියල..
    අපි හාවො නෙ..
    කැරි මිනිස්සු :(
    අපි දුප්පත් මිනිස්ෂු සහූ ඇයි උයා ඕම කතා කරල්ලේ :(
    දාමු බොල.. දෙන්නම් පාටියක් ආයෙ ඇට්ටි හැලෙන්න..
    මොනාද ඕනෙ පිසා ඕනෙද බොන්න ඕනද
    බියර් ද වොඩ්ක ද වැට්69 ද මොනාද ඕන ඕන දෙයක් ආයෙ කාල බීල
    බීල වැටිල ආතල් එක දාල
    බිල ගෙවල පලයන්
    :sorry:
    එල එල..
    ඒක නෙමේ තෝ ඔය කතාව තව අවුරුදු කීයක් අදිනවද..? :lol:
    ශුවර් කරන්න බැහැ.. රෑ දහයෙන් පස්සෙ තමා ආවත් එන්නෙ..
    මං උඹට එදා PM තුනක් එව්වා.. කියෙව්වද..?
    කතාව ලියනවද අද..?
  • Loading…
  • Loading…
  • Loading…