කැමර සවි කරාට පමණින් හෝරාව අල්ලන්න අමාරුයි. තව ටිකක් වියදම් කරලා Motion Detectors සවි කරන්න ඕනේ. එමගින් කව්රුහරි කාමරය ඇතුලේ ඇවිද්දොත් දුරකතනයකට ස්වයන්ක්‍රීයව පණිවිඩයක් යවනවා. කැමතිනම් ඊට අමතරව Siren එකකුත් එවලේම ක්‍රියා කරවන්න පුළුවන්.
මේ ක්‍රමය දැන් ගෙවල් වලත් සවිකරලා සොරකම් වලක්වාල තියනවා.