NEW SINHALA SATELLITE CHANNEL

nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh
අලුතෙන් සිංහල නාලිකාවක් (Channel One Sri Lanka),HOTBIRD චන්ද්‍රිකාව ඔස්සේ මෙම ධක්ත වල,මැදපෙරදිග සහ එරෝපයේ ඉන්න අයට දැකගන්න පුළුවන්.

Mhz 11179 H -

ksps 27500 -

Fec 3/4.

කරුණාකර ඔබලාගේ යහළුවන්ට දැනුවත් කරන්න.