පොහොට්‍ටුව සහ යතාර්තය
නූගත් පාදඩ මෝඩ ශ්‍රිලනිප කොටස් පොහොට්‍ටුවට එක් වෙලා තියෙනවා.නමුත් ශ්‍රිලනිපයේ ඉන්න උගත් වැදගත් බුද්ධිමත් කොටස මෛත්‍රීපාලගේ නායකත්වයෙන් පවතින ශ්‍රිලනිපය සමගයි ඉන්නේ. පොහොට්‍ටුව නලලේ ගහගන්න වෙනවා ඕකට සම්බන්ද වෙලා ඉන්න කාලකන්නින්ට. කිසිම දේශපාලනයට සුදුසු එකෙක්වත් මරා සමග නෑ.