විමල් කැනඩාවට ගුවනින් පලා යනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
විමල් කැනඩාවට ගුවනින් පලා යනවා

විමලේ ඉවරටම ඉඅවරයි.පක්සේ හිටපු හැම එකාම මූව පිස්සෙක් නිසා දාලා මෛත්‍රීට හේත්තු උනා.දැන් විමල් හුගක් වෙලාවට කැනඩාව නෝර්වේ වගේ රටක දේශපාලන සරනාගතයෙක් විදිහට යන්න හදනවා.මිනිහා හුගක් අප්සැට් ගහලා නිතරම බීලා ඉන්නේ.ටැප් වෙන්න ගහනවා. ඒ මදිවට අදි චෝදනා 38ක් යනවා. මේ තත්වය තුල පිස්සු ට්‍රිබල් වෙලා හොඳට වැටිලා ඉන්නේ.විමල්ගේ ෆයිල්ස් ඔක්කොම සිරිකොතේ අපේ සෙට් එක ගාව තියෙනවා.මේක නිසා රනිල්ගේ සිරකාරයෙක් වෙලා ඉන්නේ.