1. Seven Net

    අලි , සිංහයෝ ලගටම ගිහින් බලන්න පුලුවන් , ශ්‍&a

    අලි , සිංහයෝ ලගටම ගිහින් බලන්න පුලුවන්, අලි , සිංහයෝ ලගටම ගිහින් බලන්න පුලුවන් , ශ්‍රී ලංකාවේම අපේම සෆාරි පාර්ක් එක ඇතුලට යමු සහ සෆාරි පාර්ක් එක ගැන බොහෝ තොරතුරු දැන ගන්න. :D 🖥 📱 Youtube එකේන් බලන්න - https://youtu.be/We9LlbWcmzs 📱 🖥 පුලුවන් නම් චැනල් එකට ගොඩ යන්න Subscribe කරලම යන්න.. එදා...
  2. Seven Net

    Laravel වලට අදාල ප්‍රශ්නයකට උදව්වක් ඕන.

    Laravel වලට අදාල ප්‍රශ්නයකට උදව්වක් ඕන. සයිට් එක Code කරල ඉවර වුනාම , සයිට් එකේ තියේන ඔක්කෝම අනිත් පැත්තට පෙන්වන්නේ. Slider එක තියේන්නේ පහලින්. Navigation එක තියේන්නේ පහලින්. ඔක්කෝම අනිත් පැත්තට. මේක හරි විධියට හදා ගන්නේ කොහමද ?? ඒ කියන්නේ මට ඕන කරන දේ මුලින් තියන්නේ කොහමද ?? මේ පහල පින්තුරයේ...
  3. Seven Net

    Selenium Webdriver එකට අදාලව උදව්වක් ඕන..

    Selenium Webdriver එකට අදාලව උදව්වක් ඕන.. 1. ) මට ඕන Google එකේ Facebook කියල Search කරාම එන Search Result එකේන් Facebook කියන ලින්ක් එක ක්ලික් කරන් , Facebook සයිට් එකට යන විධියට හදා ගන්න. ඒක කරන්නේ කොහමද ?? ඒ කිව්වේ , Google Result එකේන් , ඕන කරන එක සයිට් එකකට විතරක් යන්නේ කොහමද ?? මේ පහල...
  4. Seven Net

    PHP ප්‍රශ්නයක් තියේනව , උදව්වක් ඕන !!

    PHP ප්‍රශ්නයක් තියේනව , උදව්වක් ඕන !! පින්තුර ෆෝල්ඩර් එකකට අප්ලෝඩ් කරන්න , මේ පහල තියේන කෝඩ් එක පාවිච්චි කරා.. ඒත් , පින්තුර අප්ලෝඩ් කරාට පස්සේ , මේ පහල රුපයේ පෙන්නල තියේන Error එක එනව. මේ Error එක හදා ගන්නේ කොහමද ?? මෙන්න Code එක. <html> <head> </head> <body> <form...
  5. Seven Net

    CSS ගැන සියලුම දේවල් ඉගෙන ගනිමු !!

    CSS ගැන සියලුම දේවල් ඉගෙන ගනිමු !! CSS කියන එකේ තේරුම තමයි Cascading Style Sheets කියන එක. CSS යොදා ගන්නේ Web Designers ලා. ( අපි 2 වෙනි පොස්ට් එකේ Web Designer හා Web Developer අතරේ තියේන වෙනස්කම් ගැන කිව්ව. ) ඒ කියන්නේ වෙබ් සයිට් එකක් Design කරන වැඩ වලට තමයි CSS යොදා ගන්නේ. ඒ කිව්වේ , වෙබ්...
  6. Seven Net

    Navigation Menu එක , Mobile Phones වලදි පෙන්වන්නේ නැ. ඒක හදා ගන්න ඕන.

    Navigation Menu එක , Mobile Phones වලදි පෙන්වන්නේ නැ. ඒක හදා ගන්න ඕන. Navigation එක , වෙබ් බ්‍රව්සර් එක Full Size එකේන් තියේද්දි හරියටම වැඩ කරනවා. ඒ වුනාට Size එක පොඩිම කරාම සහ Mobile Phones වලදි , සයිට් එකේ Logo එක විතරයි පෙන්වන්නේ. Navigation එක Open කරගන්න මුකුත් සලකුණක් හෝ මොනම ක්‍රමයක්වත්...
  7. Seven Net

    Dell ලැප් එකක Battery එක ගැන උදව්වක් ඕන.

    Dell ලැප් එකක Battery එක ගැන උදව්වක් ඕන. Dell ලැප් එකේ , Battery එක පෙන්වන තැන මෙහම පෙන්නනවා. මේකට අලුත් Battery එකක් දාන්නම ඕනද ?? එහම නැත්නම් අලුත් Battery එකක් නොදා , මේක හදා ගන්න විධියක් තියේනවද ??
  8. Seven Net

    ආදායම් බලපත්‍රය Online අලුත් කරගන්නේ කොහමද ??

    ආදායම් බලපත්‍රය Online අලුත් කරගන්නේ කොහමද ?? ආදායම් බලපත්‍රය Online අලුත් කරගන්නේ කොහමද ?? ( Renewal of the Revenue Licence. ) පුලුවන් ඉක්මනට දන්න කෙනෙක් කියන්න පුලුවන් නම් ලොකු උදව්වක්.
  9. Seven Net

    ජාවා හා MySql Database සම්බන්ද ගැටලුවකි.

    ජාවා හා MySql Database සම්බන්ද ගැටලුවකි. මොන ක්‍රමයක් පාවිච්චි කරල හදන්න හැදුවත් , මේ පහල පින්තුර වල පෙන්නල තියේන වැරදි ටිකමයි එන්නේ.. මේවා ටික හදා ගන්නේ කොහමද ?? මේ තියෙන්නේ Project File එක - https://drive.google.com/file/d/0B9bQ-t4PoMy6NU9OZDFBTXE2Wlk/view?usp=sharing
  10. Seven Net

    ජාවා වල ඉන්ටෆේස් ( GUI ) එකත් , එක්ක MqSql Database Connect කරල , Insert වගේ &#350

    ජාවා වල ඉන්ටෆේස් ( GUI ) එකත් , එක්ක MqSql Database Connect කරල , Insert වගේ &#350 ජාවා වල ඉන්ටෆේස් ( GUI ) එකත් , එක්ක MqSql Database Connect කරල , Insert , Update , Delete , Search වගේ දේවල් කරගන්නේ කොහමද ?? ගොඩක් Tutorials බැලුවත් තාම තේරුනේ නැ.. මේක හදා ගන්න උදව් කරන්න පුලුවන් නම් , ලොකු...
  11. Seven Net

    Instagram Followers ගණන වැඩි කරගන්නේ කොහමද ??

    Instagram Followers ගණන වැඩි කරගන්නේ කොහමද ?? Instagram Followers ගණන වැඩි කරගන්න පුලුවන් ක්‍රම මොනවද තියේන්නේ ?? හොද Quality Photos , හැශ් ටැග් වගේ ඒවා පාවිච්චි කරනවට අමතරව..
  12. Seven Net

    Chrome , Hangouts වගේ ඇප්ස් වැඩ කරන්නේ නැ , උදව් ඕන !!

    Chrome , Hangouts වගේ ඇප්ස් වැඩ කරන්නේ නැ , උදව් ඕන !! මගේ Phone එකේ Chrome , Hangouts වගේ ඇප්ස් වැඩ කරන්නේ නැනේ.. No Connection කියලමයි එන්නේ. ඒ ඇයි ?? ඒක හදා ගන්නේ කොහමද ?? ඒ වුනාට Ingress , Clash Of Clans වගේ ඕනැම Game එකක් Play කරන්න පුලුවන්. Telegram , WhatsApp පවා වැඩ කරනවා. Chrome ...
  13. Seven Net

    WhatsApp සම්බන්ද ගැටලුවකි - උදව් ඕන !!

    WhatsApp සම්බන්ද ගැටලුවකි - උදව් ඕන !! මගේ පරන Phone එකට WhatsApp දාල තිබුනා. දැන් Phone එක තියේන්නෙ මම ලග නෙමේ.. ඒකට දාල තිබුන Sim එකත් නැ. දැන් මට ඕන , මම ලග දැන් තියේන Phone එකට හා Sim එකට , මගේ පරන Phone එකේ හා Sim එකේ තිබුන WhatsApp Messages ටික ගන්න.. මේ වැඩේ කරන්නේ කොහමද ?? මම කලින්...
  14. Seven Net

    DVD 1k රයිට් කරනකොට COPY කරන්න බැරි වෙන විදියට රයිට&

    DVD 1k රයිට් කරනකොට COPY කරන්න බැරි වෙන විදියට රයිට& DVD 1k රයිට් කරනකොට COPY කරන්න බැරි වෙන විදියට රයිට් කරන්නේ කොහොමද ??
  15. Seven Net

    ඔබේ Android ජංගම දුරකතනයේන් හා Tab එකේන් , Block කරල තියේන

    ඔබේ Android ජංගම දුරකතනයේන් හා Tab එකේන් , Block කරල තියේන හරි , අපි අද කතා කරන්න යන්නේ ගොඩක් ලොකු මාතෘකාවක්. * ඒ වගේම , මේ පොස්ට් එකේ ප්‍රධානම වචන 3ක් තමයි IP , DNS හා VPN කියන්නේ. ඒ නිසා , ඒවා ගැන මුලින්ම දැන ගෙන ඉන්නවා නම් ගොඩාක් හොදයි. ඒවා ගැන දැන ගන්න මෙතනින් යන්න. ගොඩක් දෙනෙක්ට තියේන...
  16. Seven Net

    Android දුරකතනයේ තිබේන පින්තුර,විඩියෝ,SMS පහසුවෙන&#3

    Android දුරකතනයේ තිබේන පින්තුර,විඩියෝ,SMS පහසුවෙන&#3 මුලින්ම , ඔයාලට කියන්න ඕන 2014 අප්‍රේල් 14 වන දින උදා වු සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද , ඔබ සියලුම දේනාටම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල , අපි හැමෝම කියනවා. කොහමද ඉතින් කට්ටිය අවුරුදු ?? හොදයිද ?? 2014/04/14 අපේ ගෙදරට එහා පැත්තේත් අවුරුදු...
  17. Seven Net

    Google Chrome Web Browser එකේන් PDF ෆයිල්ස් කියවන , බලන ආකාරය.

    Google Chrome Web Browser එකේන් PDF ෆයිල්ස් කියවන , බලන ආකාරය. මේ ගැන ගොඩාක් දෙනෙක් දන්නවත් ඇති. ඒත් , කමක් නැ , එක් කෙනෙක්ට හරි මේ පොස්ට් එක ප්‍රයෝජනවත් වෙනව නම් එච්චරයි. හරි , අපි දැන් පොස්ට් එක ගැන බලමු. PDF කියන්නේ Portable Document Format කියන වචනය කෙටි කරලයි. PDF කියන ෆයිල් වර්ගය යොදා...
  18. Seven Net

    අන්තර්ජාලය තුල ඔබ ආරක්ෂිත ද ?? ( Privacy Control - Doxing )

    අන්තර්ජාලය තුල ඔබ ආරක්ෂිත ද ?? ( Privacy Control - Doxing ) Doxing, විකාරයි නේද මේ මොකක්ද... කියලා සාමන්‍යන් dox කියන එක .. සයිබර් ආරක්ෂාව ගැන දන්නා කෙනෙකුට හුරු පුරුදු දෙයක් උනත් .. ජාලය තුල පොරවල් වෙන්න තතනන බොහෝ දෙනාට මේක නුහුරු වචනයක් සහ ක්‍රියාවලියක් ... සරලවම කිවුවොත් අපි dox කියන්නේ...
  19. Seven Net

    ඔබත් , උස්සපු Template එකක් පාවිච්චි කරන කෙනෙක්ද ?? ( Them

    ඔබත් , උස්සපු Template එකක් පාවිච්චි කරන කෙනෙක්ද ?? ( Them මම , මේ පොස්ට් එකට අදාල ගොඩාක් දේවල් දැන ගත්තේ Ron කියන අයියගේන්. ඒ නිසා , එයාට මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන. හරි මෙහෙම පටන් ගමු. මේකේ ඉන්න බොහෝ දෙනාට තමන්ගේම කියා Blog අඩවියක් හෝ වෙබ් අඩවියක් තියෙනවා. දැන් බ්ලොග් එකක් තියෙනවා කියන...
  20. Seven Net

    ඔබේ IP Address එක වෙනස් කර ගෙන,Block කරල තියේන වෙබ් සයිට්

    ඔබේ IP Address එක වෙනස් කර ගෙන,යන්න Block කරපු සයිට් වලට. මුලින්ම කියන්න ඕන , මේ පොස්ට් කට අදාල සියල්ලම අපට කියල දුන්නේ Minura Anuruth ( Korn) අයියයි. ඒ නිසා , Minura Anuruth ( Korn) අයියට ගොඩක් ස්තුතියි කියන ගමන්ම , මේ පොස්ට් එක කියවන්න පටන් ගමු. * ඒ වගේම , මේ පොස්ට් එකේ ප්‍රධානම වචන 3ක්...

    No contents