1. Gmaduranga

    civiling

    ela++
  2. Gmaduranga

    civiling

    na, 10 feets diga sheet ekak enne, teak color eka Rs. 110/feet. white color eka Rs. 90/feet. GI c channel Rs. 28/feet. una.
  3. Gmaduranga

    civiling

    mama thaniyama gedara sivilima gehuwa, badu gaththe sivilima eken. serama ethanin ganna puluwan.
  4. Gmaduranga

    Do You Pee in Your Pants After You Pee?

    මේ අවුල මටත් තිබ්බ මචං, :D:D සීන් එක වෙන්නෙ පෙරසම නිසා. පෙරසම පස්සට ඇදල වැඩේ කරගනින්. ඊට පස්සෙ ගසල දාගනින්... :yes:
  5. Gmaduranga

    Vehicle Duty Rises again!!

    link ekak thibbe na, custom eken gaththa hard copy ekak kiyala thibbe. https://www.facebook.com/groups/WagonRHybridSL/permalink/1340708292725825/
  6. Gmaduranga

    Vehicle Duty Rises again!!

    meka aththada danne na, FB eke dekka.
  7. Gmaduranga

    Vehicle Duty Rises again!!

    sale karayo witharai vitz, swift, baleno tax adu wenne na kiyanne. thawama official notification ekak na. samaharu kiyanawa amendment ekak danawa kiyala. enawanam heta, anidda enna ona.
  8. Gmaduranga

    Avengers Infinity War

    පිං සිද්ද වේවා
  9. Gmaduranga

    Wahana Leasing Aduwata

    japan walin import karanna lease ekak danna puluwanda
  10. Gmaduranga

    ඉපදීම දුකක්

    සියළු විශ්වයන්ටම අදාල වෙන විදියට පනවන්න වෙනව. :rofl::rofl::rofl:
  11. Gmaduranga

    ඉපදීම දුකක්

    මිනිස්සු ලමයි හැදුවෙ නැත්නම්, ජන්මයක් ලබන්න බලන් ඉන්න උන්, වෙනත් සත්ව කොට්ඨාශයක් විදියට හරි ඉපදෙනව.
  12. Gmaduranga

    මේ පින්තූර වල වැරැද්ද හොයන්න පුළුවන් කාට&#3503

    හිම වලස්සු ඉන්නෙ උත්තර ධ්‍රැවයේ විතරයි, පෙන්ගුවින්ස්ල ඉන්නෙ දක්ෂිණ ධ්‍රැවයෙ විතරයි.
  13. Gmaduranga

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ada reta set wemuda, time ekak damu.
  14. Gmaduranga

    Bandaragama ......Land Sale

    math gonapala, uba koheda. :cool:
  15. Gmaduranga

    Bandaragama ......Land Sale

    a peththa aulak na machan, math gonapola. environment hodai. niskalankai.
  16. Gmaduranga

    සුනිල් එදිරිසිංහ original

    hodatama thiyenawa machan. thanks. rep+
  17. Gmaduranga

    පැන්ට්‍රියක් හදාගන්න

    alutech eke ganan wedi, man beluwa, 10,000 per feet gannawa. aduma price eka. badu tika pitin ganna thiyenam karaganna puluwan.
  18. Gmaduranga

    හෝකින්ග්ගේ අලුත්ම න්‍යාය

    හෝකින්ග්ගේ අලුත්ම න්‍යාය Source විශ්වය ඇත්තටම තේරුම් ගන්න පුළුවන් ද? ඒ ගැන හොයන එක තේරුමක් නැති බව බුදුන් වහන්සේත් දේශනා කර ඇති බව කියනවා. කොහොම වුණත් දැනුම පිපාසයෙන් පෙළෙන විද්‍යාඥයන්ට, විශේෂයෙන්ම ගණිතමය වශයෙන් මේ ගැන අදහස් ඉදිරිපත් කරලා ඒවා න්‍යායිකව තහවුරු කරන්න උත්සාහ කරන සෛද්ධාන්තික...

    No contents