Sir Nicholas Winton, 1938-1939 කාලය තුල නාසි මරණ කඳවුරුවල සිටි 669 ක් වූ චෙකොස්ලොවැකියානු යුදෙව් දරුවන්ගේ ජීවිත බේරා, ආරක්ෂාව සදහා මහා බ්‍රිතාන්‍යයට ඔවුන් ගෙන ඒමට මානුෂීය මෙහෙයුමක් සංවිධානය කළ අයකු වේ.
යුද්ධයෙන් පසුව, ඔහුගේ උත්සාහයන් අමතක වී තිබූ අතර, 1988 දී Winton ගේ බිරිඳ Grete එම ළමුන්ගේ...