ආගමකට ජාතියකට ගරහන්න එපා.. සිතා බලන්න
හොද නැති ආගම කියල දෙයක් තියෙනවනම් මිනිස්සු ඒ අගම් අදහන්නෙ නැහැ නෙද.. අනික ඔය කියන අගම් උපන් ගෙයිම මැරිල යනව.. තව කෙනෙක්ගෙ මානව නිදහස පාච්චල් කරන්න එපා. ආගම ජාතිය කියන දේවල් උපතින් මිනිස්සුන්ට ලැබෙන දායාද.. අපි රොඩි කුලෙ ඉපදුනොත් මිනිස්සු අපිට සක්කිලි...