ආගමකට ජාතියකට ගරහන්න එපා.. සිතා බලන්න

nmeedin1

Member
May 19, 2010
125
7
0
ආගමකට ජාතියකට ගරහන්න එපා.. සිතා බලන්න

හොද නැති ආගම කියල දෙයක් තියෙනවනම් මිනිස්සු ඒ අගම් අදහන්නෙ නැහැ නෙද.. අනික ඔය කියන අගම් උපන් ගෙයිම මැරිල යනව.. තව කෙනෙක්ගෙ මානව නිදහස පාච්චල් කරන්න එපා. ආගම ජාතිය කියන දේවල් උපතින් මිනිස්සුන්ට ලැබෙන දායාද.. අපි රොඩි කුලෙ ඉපදුනොත් මිනිස්සු අපිට සක්කිලි කියල කියාවි.. ලංකාවෙ ඉපදුන බෞද්ධයා..
ඇමරිකාවෙ ඇත ගමක ඉපදුනා නම් ඔහු හො ඇය අගේට කිතු දහම අදහනු ඇත. ආරබියේ අරාබි ජතිකයෙක් ලංකාවෙ පිටිසර ගමක ඉපදුනානම් අගේට බුදු දහම අදහනු ඇත.. ලොකයේ පහළවු දර්ශනිකයන්. ආගම් ලොවට පහල කොට එවා මිනිස්සුන්ට ඇදහීමට පෙළබුවේ. මිනිසුන් තිරිසනුන්සේ ජීවත් වෙන එක නවත්වන්න මිසක් ... අපේ ආගම ජාතිය උතුම් අනිත් සේරම පහත් කියන එක ලොකෙට ගෙනියන්න නෙවෙයි.

හැම මිනිහටම තමන්ගෙ අම්ම තාත්ත අනුන්ට වැඩිය හොදයි..

ආගම් කියන එක මිනිහෙකුට ගරහන්න use කරන එක කොයිතරම් සාදාරනද කියල හිතන්න..

ඔනම තැනක හොද මිනිස්සු වගේම නරක මිනිස්සු ඉන්නව.. මිනිස්සුන්ගෙ වැරදි නිසා එ මනුස්සයගෙ ජතියට අගමට බනින එක සාදාරනද.. ලංකාවේ යුද්ධය අරම්භ වීමට ප්‍රදාන කාරනය වුනෙත් ඔය සිද්ධාන්තය.. එයින් සිදුවුනේ අපෙරට තවත් අවුරුදු 30ක් අපස්සට තල්ලු කරපු එක. දෙමළ ජනයාට සිංහලයා ගැන විශවසයක් නැති කරපු එක. රටෙ බුද්ධිමත් කොටසක් රට හැර යැම.. බොළද දේගැන තර්ක කරල කාලෙ නාසිති කරන එකත් බොරු වැඩක්..
ඔනැම කෙනෙකුට තමන් කැමති අගමක් ඇදහීමට තමන්ට රිසිසේ ජීවත් වීමට අයිතියක් ඇත.. මෙ ලොකෙ ඉපදුන කවුරුවත් අගමෙන් ජාතියෙන් පහත් අය නැත.

ලාමක ඔල මොට්ටලයන්ට එසේ සිතෙනු ඇත... අනිත් අගම් ජාති ගැන මෙලො මගුලක් නොදැන බයිල ගහන බයිල කාරයො නිසා රටට නරකක් මිස හොදක් නැත.. පොඩ්ඩක් පුස්තකාලෙකට ගිහිල්ල ඔවුනොවුන්ගේ දර්ශනයන් හා ඇදහිලි විශ්වාස ගැන කියවල ඉගෙන ගන්න...

මෙක ලිව්වෙ කාටවත් කනට ගහන්නවත් මගේ ජාතිය නග්ගන්නවත් නොවෙයි.. බොලද වැඩ කරන පොඩි ලමයින්ට හිතන්න දෙයක් ඉතුරු කරන්න..

මොකද නැත්තන් හෙට අනිද්දට thread දාවි..

උම්බලට හොද උම්බලගෙ අම්මද ..? අල්ලපු ගෙදර ඇන්ටිද ..? මාලනි ෆොන්සෙකද ...? රොසි සේනානයකද කියල..?

:dull::dull::dull:
 
III Reich

Member
Nov 10, 2010
544
42
0
auschwitz
oyage tharkaya harima bolandai . mekata uttarayak denna
samahara agam walin anubala dena lama apachara, sthri dushana kantha hinsana anik agamikayan thala pela dameema terrorism gana mokada kiyanne ?
onema kenekta oni agamak adahanna ayithiya thiyenawa. eth human rights walata erehiwa yana agam api hela dakinna oni. waraddata waradi kiyala kiyana ekai pirimi kama nathuwa ahaka balan yana eka neme
 
  • Like
Reactions: prabo22

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697

:yes::yes::yes::yes::yes:
 
MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
oyage tharkaya harima bolandai . mekata uttarayak denna
samahara agam walin anubala dena lama apachara, sthri dushana kantha hinsana anik agamikayan thala pela dameema terrorism gana mokada kiyanne ?
onema kenekta oni agamak adahanna ayithiya thiyenawa. eth human rights walata erehiwa yana agam api hela dakinna oni. waraddata waradi kiyala kiyana ekai pirimi kama nathuwa ahaka balan yana eka neme

buddagameth human rights ullanganaya wena wada sidda wenawa! obathuma buddagamath hela dakinna lasthida ? :)
 
Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තමන්ගේ මව්පියන් කල නිසාවත්, පරම් පරාවෙන් පැවතෙන නිසාවත්, ලොව ප්‍රසිද්ධ පුද්ගලයන් එය කරන නිසාවත් අපි එය නොකල යුතුය

    අපගේ බුද්ධියට එය නිවැරදියි කියා හැගේනම්,
    විද්‍යාත්මකව ඔප්පු කල හැකි දර්ශනයක් එහි තිබේනම්
    එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල හැකිනම්.
    එම ආගම අවිහිංසාව මුල්කරගත් එකක්නම්

    අදහන්න
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    buddagameth human rights ullanganaya wena wada sidda wenawa! obathuma buddagamath hela dakinna lasthida ? :)
    ai me oya kalabala wela. man kisima agamaka namak sadahan kale na ne ban. ai kalabala une. oyata ekaparata ai hithune me mage agama gana tama kiyanne kiyala :lol::lol:
    ehema ekak thiyenawa nam oppu karala pennanna. ou kauru karath waradda waraddamai sahodaraya
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    mata hitenne machala okkoma agamwala me pasu kaleenawa ekathu unu kunu godawal nisa tama me aula.agamika ho jathikathwaya anuwa pudgalayekuta apahasa kireema waradi. eth agamika ho jathikamaya washayen minissu waradi wada karanakota ewa hela dakinna oni.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,858
    113
    මාලඹේ
    buddagameth human rights ullanganaya wena wada sidda wenawa! obathuma buddagamath hela dakinna lasthida ? :)

    කොයි ආගම ඇදහුවත් කාලකන්ණි මුස්ලිම් ආගමනම් අදහන්න එපා.
    ලෝක විනාසේම තමා.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,858
    113
    මාලඹේ
    අනේ මරක්කයෝ තොයි දන්න Human Rights

    buddagameth human rights ullanganaya wena wada sidda wenawa! obathuma buddagamath hela dakinna lasthida ? :)
    :lol::lol::lol::lol::lol::lol::lol:
    දැන් කියන්න බලන්න ඔය උල්ලංගනය වෙන Human Rights මොනවද කියලා.
    අනේ මරක්කයෝ තොයි දන්න Human Rights

    :lol::lol::lol: