Bit Che – torrent search කරනවනම් මෙන්න බඩු.
දැන් Torrent file search කරන්න browser එකෙන් ගියාම popups add, normal adds, extention install නැති මගුලක් නෑ , එව්වා block කරන්න extention දාන්නයි පිස්සුවක් කෙලින්න එපැයි .,
machine එකේ ඉදන්ම torrent search කරහැකි මේකෙන් .
උදහරණයක් විදිහට ඔයාට...