Bit Che – torrent search කරනවනම් මෙන්න බඩු.

little man

Member
Apr 29, 2012
69
98
0
Bit Che – torrent search කරනවනම් මෙන්න බඩු.

දැන් Torrent file search කරන්න browser එකෙන් ගියාම popups add, normal adds, extention install නැති මගුලක් නෑ , එව්වා block කරන්න extention දාන්නයි පිස්සුවක් කෙලින්න එපැයි .,
machine එකේ ඉදන්ම torrent search කරහැකි මේකෙන් .
උදහරණයක් විදිහට ඔයාට ෆිල්ම් එකක් නම් download කරන්න ඕනේ , ඔයාට තියෙන්නේ ෆිල්ම් එකේ නම ගහන එක විතරයි

n3ofmaC.jpg

Torrent file එක තියෙන site සේරම වැටෙනවා .
seeds & leechers ප්‍රමාණය ,

නිකමට ගහලා බලහන්කො උබලගේ fav porn star ගේ නම එහෙම :D:lol:
8kofx4v.jpg


magnet ලින්ක් එක ., ඒවගේම .torrent ලින්ක් එක ඔය සේරම හම්බෙනවා.,

soft එකේ ලින්ක් එක

Download link: https://convivea.com/down.php?id=2

අඩේ රෙපක් එහෙම දීගෙන යන් ඈ .,:D

Bump එකක් නම් ඕනෙමයි .
 
Last edited: