මචන්ලා මන් හීනෙන් කලු නයෙක් මරනව දැක්කා
මචන්ලා මන් හීනෙන් කලු නයෙක් මරනව දැක්කා දන්න කවුරු හරි කියනවද එහෙම දෙයක් දැක්කම හොදද නරකද කියලා... අපේ වත්ත තාප්පෙන් වටකරල තියෙන්නෙ නයා කොහොම හරි අපේ වත්තට ඇතුල් වුනා.. අපේ තාත්ත ඌව මරන්න පන්න පන්න ඉන්නකොට මාත් ගිහින් තාත්තට උඩව් වෙනව... මට හිතෙනව ඌව...