මගෙ අතින් android phone එකක් ලොක් වුනා please help
ද මගෙ යාලුවෙක් android phone අරගෙන ආව අලුතෙන්ම... එයා phone ගැන වැඩිය දන්නැහැ. ඊටපස්සෙ මන් phone එක අතට අරන්.. අනන්මනම් ඔබලා, ඒකෙ තිබුනු McAfee mobila virus guard එකෙ මොනාහරි මගුලක් කෙරුව... ඊට පස්සෙ මෙහෙම් වැටෙනව ... මට හරි අවුල් බන් ඌට මේක හදල දෙන්න ඌන බන් අනේ දන්න කෙනෙක් උදව් කරන්න.. මේක පිනක්
d

Last edited: