Android Phones ,Pad ඔරිජිනල්ද? කොරියන්ද? කියලා බලමු... (Indentify Fake Android phone,
දැන් හැම තැනම හොර Copy වැහි වැහැලා. Samsung, HTC, Sony, LG සමහර ඒවා දැක්කම කොහොමවත්ම අදුනගන්න බෑ. දන්නේ නැතුවම විසිදාහක්, තිස්තාහක් වැඩිපුර දීලා copy එකක් අරගෙන.
මේක දැනට ලංකාවේ අලුතෙන් Phone එකක් ගන්න ඉන්න...