අනේ මචංලා දන්න කෙනෙක් කියන්නකෝ අපි elakiri.com එකෙන් mp3 සින්දුවක් download කරපුහම එකේ මැදින් හිමිහිට voice එකකින් කියන්නේ elakiri.com කියලා...අන්න එහෙම කරන්නේ මොන software එකෙන්ද කියලා කියන්නකෝ දන්න කෙනෙක්.......