:love::love::love:
ලෝකය පුරා ගොඩාක් දෙනා තෑගී දිලා, මල් දීලා, කාඩ් දීලා වැලන්ටයින් දිනය එහෙමත් නැත්නම් ආදරවන්තයින්ගේ දිනය කියලා වැලන්ටයින් ශාන්තුවරයාගේ දිනය ආදරයෙන් සමරනවා.
ඇයි අපි මේ දිනය සමරන්නේ?
මෙහේම දිනයක් ලොකේට ආවේ කොහොමද?
ඇත්තටම කවුද මේ ශාන්තුවරයා?
ඒ ගැන වු කතාව නම් දන්නේ ටික දෙනක්...