ජනතාව හැටියට අපිට කරන්න පුළුවන් අනාගතයේදී හොද දෙයක් වෙයි කියලා හිතන්න විතරයිනේ මචන්.....එකේ වැරද්දක් නැහැ......
1. 2005 දී මම චන්දෙ දුන්නේ මහින්දට --හේතුව රට
2. 2010 දී යුද්දේ දිනුව නිසාම නෙමේ ෆොන්සේකාගේ දේශපාලය රටට හරියන්නේ නැති නිසා මහින්දට දුන්න ...
3. මේ සැරේ දෙන්න වෙන්නේ නැති උනත් ....බලය...