1. D

    නම් වෙනස් කිරීමයි

    තැල්ල බෙල්ල නොව වල්ල ගැන සිතා වැඩකරන ඩයලොග් සැමදා ඔබ සමගයි :D:D
  2. D

    නම් වෙනස් කිරීමයි

    එකෙන්ම එකෙන්ම බස් ජැකෝ
  3. D

    නම් වෙනස් කිරීමයි

    අවාසනාවට ඇත්ත කතාවක් :P
  4. D

    නම් වෙනස් කිරීමයි

    විදේශ කුමන්ත්‍රණ :angry::angry:
  5. D

    නම් වෙනස් කිරීමයි

    2009 සිට ඔබ සමගයි.....ඉදිරියටත් ඔබ සමගයි.....මරුවා සමග වාසේ :cool:
  6. D

    නම් වෙනස් කිරීමයි

    නම් වෙනස් කිරීමයි එළකිරි මුදියන්සේලාගේ gasa84 වන මම නොවැලැක්විය හැකි හේතුවක් නිසා මෙතැන් පටන් dialog678678 ලෙස නාමය වෙනස් කල බව සියලු එළකිරි වාසීන් වෙත ඉතා සංවේගයෙන් දන්වා සිටිමි.
  7. D

    මහින්ද සෙනඟ ඇද්ද හැටි VIDEO

    හොදම දේ පිට රටකට පනින එක.....ලංකාව තමයි දුෂණය වැඩිම රට
  8. D

    මහින්ද සෙනඟ ඇද්ද හැටි VIDEO

    උබ මහින්දට චන්දෙ දෙනවද බන්.....උබ ඔය මිනිස්සුන්ගේ අදහස්නේ හැම වෙලාවේම කියවන්නේ....උබ චන්දෙ දෙනවද කියපන්කො
  9. D

    මහාචාර්ය සරත් විජේසුරිය - තීන්දුව ඔබේ අතේ

    මහාචාර්ය සරත් විජේසුරිය - තීන්දුව ඔබේ අතේ daH-9sNXSx8
  10. D

    unpජොන_්අමරතුංග පනි..

    නෙලුම් මලක් මඩේ පිපිලා ඉහලට මතුවී එද්දී රෝස මලක් වතුරට වැටිලා කුණුවෙලා මාළුන්ගේ බඩවල් වලට යනවා වගේ මට දැනෙන්නේ..
  11. D

    හිරුණිකා

    ඒ කියන්නේ උබත් පිලිගන්නවා.....ලොක්කට කෙලවෙනවා කියලා....මුන් දෙන්න හිටියොත් :P
  12. D

    රට ඉන්න අයගේ විස්තර ග්‍රාමයා ඉල්ලගෙන

    එහෙම පක්ෂයක් බදාගෙන දේශපාලනේ කරලා නැති නිසා ....එක පැත්තක එවුන්වත් අපිව විස්වාස කරන්නේ නැහැ....අනික අපිට බැහැලා වැඩ කරන්න ඕනි නැහැ බන් ...නිකන් මාර්ක් වෙන්නේ නැතුව මොනවා හරි කරන්න ඕනි
  13. D

    රට ඉන්න අයගේ විස්තර ග්‍රාමයා ඉල්ලගෙන

    මචන් උදෙන්ම චන්ද පොලට ගිහින් අම්මා හරි තාත්තා හරි කිවුවොත් ....නම කපා ගන්න බැරි වෙයිද?....දන්නා එකෙක් උදව් කරපල්ලකෝ :sorry:
  14. D

    රට ඉන්න අයගේ විස්තර ග්‍රාමයා ඉල්ලගෙන

    රට ඉන්න අයගේ විස්තර ග්‍රාමයා ඉල්ලගෙන මචන්ලා රට ඉන්න අයගේ විස්තර ග්‍රාමසේවක ලගදි ඉල්ල ගත්ත ය ඉන්නවද? ...අපේ ගෙදරින් විස්තර අරගෙනබන් .....ආණ්ඩුවෙන් හොර චන්ද දායිද බන්
  15. D

    පොශ්

    උලමෝ මම ඉන්නේ අමරිඅකාවේ මෙහෙ කෙල්ලෝ පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එකක් ඕක....:P:P:P
  16. D

    ගමරලලගේ

    හිනා නෙමේ යකෝ ඕවා තමයි නියම බටහිර කුමන්ත්‍රණ :eek:
  17. D

    ගමරලලගේ

    demala neme පර්සි කියන්නේ සුද්දන්ගේ නැවු වල කුබ ගහ පේනකොට හම්බන්තොට වෙරල දිගේ රෙද්ද උස්සන් ඉදලා සුද්දන්ට කියලා අරගත්හ පරම්පරාවෙන් පවත එන එකෙක්
  18. D

    තිස්ස_පැන්නා

    මුන් දික්කසාද වෙලා ඉන්නේ බන්
  19. D

    කෙලගන්නෙපා යකෝ

    පොස්ට් දන්න කලින් සටන බලලා වරෙන්.....අනතයා

    No contents