COVISHIELD කියලා දෙන්නේ අඩ පණ කරපු සජීවී කොවිඩ් වයිරස් එකේ කොටස් ( Live attenuated vaccine). ඒකත් පැපොල, සරම්ප, කම්බුල්ගාය , රුබෙල්ලා වගේ. ප්රතිශක්තිය අඩු නම් ඇඟේ වයිරස් එක ඇක්ටිව් වෙන්න පුලුවන්.
හොඳටම හොඳයි බං. දැන් වෝඩ් රවුන්ඩ් යන්න ඕනේ.
------ Post added on 1612405655