හෙලයෙක් කියල නම දා ගෙන ලකේ පංකාව ලු. NIBM free ලු.. :lol: . NIBM ගිය එකෙක්ගෙන් අහපන් ඒ වග ගනන්. ටෝක් දෙන්ඩ නම් කාටත් පුලුවන්. හැබැයි කියෝන එකක් හරියට කිව්ව නම් මනුස්සෙක්ට ගන්න දෙයක් තියෙනව. රටට ආදරේ නම් ලංකාවෙ ඉන්න එපැයි ඔහෙ ඉදන් ලංකාව හදන්නෙ නැතුව..🤣