1. N

    උඹලා කොහොමද ගෑණු තේරුම් ගන්නේ

    වීඩියෝ කෝල් ගනින්කො උට්ටො. මගුලට ද පික්ස්....😏
  2. N

    Lassana Kellek

    උබ වයිරල් කරන්න හදනව ද ? 😂
  3. N

    මේකිට මොකෝ බන් වුනේ එක පාරටම? 😱

    හරිගියානන් එල. එහෙනම් ලව් කරපන් මෙකෙ ලගින්නෙ නැතුව. මුල් කාලේ ඔවුන්ට දවසම කතාකරල සුරංගනා ලෝකයක් මව්ල පෙන්වන්න ඕන😏
  4. N

    මේකිට මොකෝ බන් වුනේ එක පාරටම? 😱

    සෙට් කිව්වෙ අර මස්සිනා කාරය Propose කරපු එක ද ? අනෙ පලයන් කෑල්ල සෙට් නම් තොට මේකෙ වල්පල දද ඉන්න නෑ මුල් කාලෙ තියෙන්නෙ පැය 24 ම පෝන් එක කනේ ඔබන් මල් කඩ න්න.
  5. N

    මේකිට මොකෝ බන් වුනේ එක පාරටම? 😱

    මේ මන් උබට කෑලකගෙ නොම්බරයක් දෙන්න ද දාගන
  6. N

    OCD වලින් ගොඩ එමු 2

    සුද්දන්ගෙ කැරි පෙත්තට ඔච්චර ගැති වෙන්න එපා බන්. එලියට බැහැල ව්‍යායාම කරපන් ලයිෆ් එක චෙන්ජ් කරපන්.
  7. N

    උබලාට මතකද evoke කියලා චැනල් එකක්?

    මතකයි Evoke International Software Company එකෙන් කෙරෙව්වෙ..
  8. N

    LinkedIn Profile Hacked

    ඉතින් බන් ලින්කින්ඩ් සයිට් එක https නෙ.. එල Thank You මං බ්ලන්නම් VPN එකක්
  9. N

    LinkedIn Profile Hacked

    Kmada fb hack wena eka walawganne ?
  10. N

    LinkedIn Profile Hacked

    Adoo Awrudu gaanaka contacts...gatta feedbacks .... Ema karanne komada..ado fb ekatath ehema karanna puluwanda and hw abt gmail ? ------ Post added on 1681137084
  11. N

    LinkedIn Profile Hacked

    Na ban. Vena ekek hack karala...🤐
  12. N

    LinkedIn Profile Hacked

    මචංල මගේ LinkedIn Profile එක Hack කරල. මම Site එකෙනුයි App එකෙනුයි දෙකෙන්ම ලොග් වෙලා හිටිය. දැං පාස්වඩ් රිකවර් කරන්න ගිහමාම ඒක කනෙක්ට් කරල තිබ්බ රීමේල් එක හෝ නමබර් එකින් ප්‍රොෆයිල් එක නෑ කියල පෙන්වනව. හැබැයි මගේ ප්‍රොෆයිල් එක තියෙනව. මම LinkedIn එකේ Trust & Safety Team එකටත් මැසේජ් එකක් දැම්ම...
  13. N

    Fiverrr....................

    Order 1k dapuwama hari yanawa ban eth mulinm ape gig ekata clicks tikak enna ona danna widihata...
  14. N

    Fiverrr....................

    Thank You machan
  15. N

    Fiverrr....................

    Thanks ban Comment එකට. ගිග් එක රෑන්ක් වෙලා නැතුව ඔර්ඩර් එකක් දාල වැඩක් නැ නේ ද මචන් ? හරි බන් අයිඩියා එකක් ආව ------ Post added on 1680953098 Thanks මචං මන් මේක ආයෙම කියවන්නම්..❤️ ------ Post added on 1680953224
  16. N

    Fiverrr....................

    ඔව් සේරම කලා බන්. ගිග් ටය්ටිල් එකෙන් සර්ච් කරාමත් ෆර්ස්ට් පේජ් එකේ පෙන්වනව ඒඋනාට එක මැසේජ් එකක් නෑ...🤐
  17. N

    Fiverrr....................

    ඒ කට මොකද කරන්නෙ මචන්...උදාහරනයකට ෆේස් බුක් ඇඩ්වර් ටයිසින් නම් ඔක්කොම උන් දාල තියෙන්නෙ Digital Marketing - Social Media - Paid Media. උබ කියන්නෙ මෙකෙම නොදා වෙන කැටගරි එකක දාන්න කියල ද ?
  18. N

    Fiverrr....................

    ow ban web design & digital marketing catagary eka

    No contents