මචන්ලා මෙ දවස් වල වාහනයක් හොයනවා බන්.:rolleyes:
මෙ ආණ්ඩුවෙන් අලුත් එකක් ගන්න වෙන්නෙ නෑ ලොවෙත්.. :no::no::no:
ලක්ශ 30-40ත් අතර් වාහනයක් තම බලන්නෙ බන්..
කාර් එකක් මදි.. ඉතින් පොඩි වැන් කට්ටක් තමා බැලුවෙ..:love:
ඒ ගානට යන වෙන වාහන මොනද බන්..
දැනට නොහා එකක් බලන්වා බන්..;)
පට්ට ගනම් කියනවා...