යාළුවනේ, කාර් ඒකක් ගන්න හිතන් ඉන්නවා කම්පැනි ඒකකට දාන්න සේල්ස් රෙප් කෙනෙකුට දෙන්න හිතාගෙන සල්ලි තියෙනවට නෙම් පොඩි ඉන්කම් ඒකක් හදාගන්නත් ඒක්ක ලිසිං ඒකක් දාලා ඒකත් කවර් කරගෙන අතට ගානක් ඒන විදියට තමයි හිතන් ඉන්නේ ඉතින් දන්න කට්ටිය පොඩි උදව්වක් කරනවද
මේ වගේ දේකට හොද වාහන මොනවද...