CAR - H E L P

nimbreeze

Active member
  • Mar 17, 2015
    435
    171
    43
    යාළුවනේ, කාර් ඒකක් ගන්න හිතන් ඉන්නවා කම්පැනි ඒකකට දාන්න සේල්ස් රෙප් කෙනෙකුට දෙන්න හිතාගෙන සල්ලි තියෙනවට නෙම් පොඩි ඉන්කම් ඒකක් හදාගන්නත් ඒක්ක ලිසිං ඒකක් දාලා ඒකත් කවර් කරගෙන අතට ගානක් ඒන විදියට තමයි හිතන් ඉන්නේ ඉතින් දන්න කට්ටිය පොඩි උදව්වක් කරනවද

    මේ වගේ දේකට හොද වාහන මොනවද
    දන්න කනෙක්ෂන් ඒහෙම තියෙනවද
    සාමාන්‍යයෙන් වාහන වලට ගෙවන ගනන් මොනවද

    ලොකු උදව්වක්.......
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,290
    113
    Car for sales rep:oo: lease eka iwara wenakota car eke keli helila tiyey
     
    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    Car for sales rep:oo: lease eka iwara wenakota car eke keli helila tiyey
    ඒක නම් ඒහෙම තමයි බිස්නස් ඒකක් විදියට කරන්න හිතන්නේ ....
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    වාහනය පදින කෙනා ඔයාට හසුරුවන්න පුළුවන් (=ඔයා කියන දේ අහන) කෙනෙක් නොවෙනවා නම් වාහනය ගැන ලොකු බලාපොරොත්තු අතහැරලා කුලී කාලසීමාව ඉවරවෙලා ගෙනත් දෙන ලඩියක් උනත් භාරගන්න කැමතිනම් බිස්නස් එකට බහින්න. දන්නේ නැති එකෙක්ගේ වාහනයක් නිසා පදින එකා ලෙලි යනකන් පදිනවා. උගේ ගෙදර ගෙනිච්චට පස්සේ ගෑනිත් ඩ්‍රයිවින් පුරුදුවෙන්න පාවිච්චි කරනවා. ඉඩ ලැබුන ලැබුන විදියට පොඩි එවුන් සෙල්ලම් කරන්නත් කාර් එක පාවිච්චි කරනවා. මේ කිව්වේ අපේ පැත්තේ මෙඩිකල් රෙපෙක් උට ලැබිච්ච කාර් ඒකට කරන දේ. උගේ නෝනා වාහනේ පාක් කරන්නේ තාප්ප වලට හේත්තු කරලා. . :lol::lol:
    ඉස්සෙල්ලම සුපිරිම වන්ඩියක් ගන්නේ නැතිව සාමාන්‍ය එකක් අරන් වැඩේට බැහැල ඊට පස්සේ හොද වාහනයකින් වැඩේට බහිනවද කියන එක තීරණය කරන්න.
     
    Last edited:
    • Like
    Reactions: nimbreeze

    thanks
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    owata godak welawata Maruti Alto hari Viva Elite thama ganne mama danna widiyata..loku finance dala hira wela nm wahana danna epa machan..puluwan ganakata finance ekak daala Alto or Elite ekak aragena try ekak deepn..