ලේසිම විදිය නම් student එන එක තමයි, ඒකත් MSc හෝ PhD උනාම තමයි ලේසි, හැබැයි CRS points බලල එන්න points 500 ට වැඩි නම් තමයි පොඩි හරි hope එකක් තියෙන්නේ, healthcare පැත්තේ නම් chance එක තාම තියනවා :yes:
ඉස්සර LMIA වලින් ජොබ් වලට ඇවිල්ල කට්ටිය PR දැම්ම දැන් මේ spring එකේ ඉදන් LMIA වලට හම්බෙන points...