ඔවා නම් first world කොයි රටෙත් එකයි බන්
මෙහෙ නම් ස්පීඩ් ලිමිට් එකට වඩා 40kmph වැඩියෙන් ගිහින් අහු උනොත් වාහනේ impound කරනවා 7 days license එකට demerits points
බීල අහු උනොත් tr status එකේ නම් 90% deport කරනවා
citizen/pr නම් පලවෙනි පාර 7 days වාහනේ impound කරනවා අවුරුදු දෙකක් යනකල් birthday එක...