APN එක දාල ආයිත් access point එකක් අලුතින් හැදුවම හරි ගියා මචන්. :yes:
පරණ එක මොකක්හරි අවුලක් වෙලා.කොහොම උනාද මන්ද, මං settings වල access point බලන්නවත් ගියේ නෑ.
දෙන්නටම ගොඩක් ස්තුති මචන්. :)
දැන් මට කියල දීපන්කො,
1.Hard reset කියන්නේ මොකක්ද?
2.Hard reset කරන්නේ මොනවගේ හේතු නිසාද?
3.Hard...