අපි නොදන්න ටයර්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :frown: :angry: විහිලු නෙවේ මාමේ.... ටයර් නෙවේ කම්බි දිරලා ඈත්තේ...... කාර් එක එලියට ගන්නෙත් සුමානෙකට සැරයක් වගේනේ..... (මගේ දුප්පත් DX එක නෙවේ.... අර හයිබ්‍රිඩ් FB15 ය) ඒ ගත්තහම.... ටික දුරක් යනකම් දෙපැත්තට වැනි වැනී යන්නේ..... ඉස්සරහා බ්‍රිජස්ටන්..... පස්ස නැන්කැංග්...... :dull:

    මුලින් ඉස්සරහට දැම්මේ නෑන්කෑන්ග් දෙක..... දාලා සුමානෙන් විතර ලේලන්ඩ් එකක් (පවර් නැති) කපනවා වගේ උනා....... අන්තිමට දැම්මා ඉස්සරහට බ්‍රිජස්ටන් දෙකක්.... අර දෙක පස්සට දාලා..... මේන් බටර් වගේ කැපෙන්නේ.... :love:

    බ්‍රිජස්ටන් දෙක දැන් ගොඩක් ගෙවිලා... අර දෙක නම් දාපු විදිහටම වගේ තියෙනවා...... 2008 විතර ටයර් මාරු කරේ..... දැන් කාලේ හරි නේහ්.... :dull:

    ලෝවර් ආම්, බෝල් ජොයින්ට් සීවී ජොයින්ට් වල එහෙම තත්වේ කොහොමද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,075
    3,514
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17445545 said:
    ලෝවර් ආම්, බෝල් ජොයින්ට් සීවී ජොයින්ට් වල එහෙම තත්වේ කොහොමද?

    :oo: ලෝවර් ආම් බුෂ් නම් ලගකදි ගැහුවා...... බෝල් ජොයින්ට් / සීවී ජොයින්ට් නම් ආව ඒවා තමා...... 2001 Japan Manufacture :P 2004 ලංකාවේ රෙජිස්ටර්..... :dull:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හැමදාම වගේම ගොඩක් වටින ත්‍රෙඩ් එකක්..:):):):)
    ටයර් ගැන නම් හරිම අල්ප දැනුමක් තිබුණේ..වාහනේට අලුතෙන්ම දාපු ටයර් දෙකන් එකක් මාස 6ක් යන්න කලින් බඩු පැකට් උනා..( කලින් SUV එකේ..) මන් ගත්ත තැනට ගිහින් කියුවම පොර කියුවෙම හුලං නැතිව කොන්ක්‍රීට් පාරක ගිහින් උන දෙයක් කියලා..හුළං නැතිව වාහනයක් එලවන්නේ කවුද වැඩේ මගේ අතින් නොවුණ නිසා ඒක එහෙම වෙන්න ඇති කියලා හිත හදන් රු9000ක් ද කොහෙද පුදල තව ටයර් එකක් දැම්මා...:(:(:( මෙන්න තව මාස 4ක් විතර යනකොට අර කලින් ගත්ත ටයර් දෙකෙන් සවුත්තු නොවෙන ටයර් එකටත් අර වැඩේම සෙට් උනා.. ටයර් එකේ රබර් එක පොතු ගැලවෙනවා..අර පොර කියුවෙ කලින් සීන් එකමයි... මොකද හැමදාම වාහනේ ගෙදරට ගන්න කොට දකුණ එක තැන කැපෙනවා..කොන්ක්‍රිට් පොළව නිසා ලෙලි යන සීන් එකක් කියුවේ..
    මන් කියුවා හරි කතාව ඒක නම් ටයර් වම දකුණ මාරු කරල බලමු කියලා..ඒ ටයර් එකට ඒ සීන් එක උනේ නෑ..දැන් මට හිතා ගන්න පුලුවන් මොකද්ද වෙන්න ඇත්තේ කියලා මූ කලින් පාර වාහනේට දමල තියෙන්නේ පරන ටයර් දෙකක් වෙන්න ඕන..:angry::angry::angry::angry::angry:

    දැන් වාහනේනම් තාම ආපු ජපන් ටයර් 4න් දුවන්නේ..
    සාමාන්‍යයෙන් වාහනේකට ටයර් දානකොට එක පාර හතරම දාන එක හොඳයි කියනවා. හෝ අලුත් ටයර් දෙකක්වත්..එහෙම උනොත් අලුතෙන් දාන දෙක ඉස්සරහට දාලා පස්සට ඉස්සරහ තිබුණ ටයර් දෙක දානවා.වගේම වාහනයක් එක තැන ගොඩ කාලයක් නවත්තල තියෙන එකත් ටයර් වලට හොඳ නෑ කියනව නේද.. ඒ ගැනත් ටිකක් කියන්නකෝ.
    මං හිතන්නේ අපේ බස් මාමිට වෙනව ඇත්තේ ඒක..:dull::dull::dull:

    REP 9+ (sure nahpuluvan vei da kiyala balamu)

    කවද්ද නිසාන්එකක් ගත්තේ. [X trail ????]
    අර ප්‍රාඩෝ 120 එක දුන්නද...
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හුටා එහෙනම් FB15 ටයර් දිරලා.... ඒක තමා ඉදලා ඉදලා එලියට ගත්තහම කාර් එක.... වන වන යන්නේ...... :dull:

    අපි නම් ඉතින් 900 X 20 ටයර් එක්ක තමා ජීවිතේ..... :P

    බස් වල ට්‍රැක්ටර් වල ටයර් කතාව වෙනස් නේද...:dull::dull::dull::dull::dull::dull:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17444402 said:
    මමනම් දැම්මොත් දාන්නේ යොකොහමා විතරයි මචන්

    වැඩේ කියන්නේ කොහෙද ඉතින් ජීවිතේට ටයර් සෙට් එකක් ඉවර වෙනකන් දුවන එකක්යෑ :P:P

    michelin dunlop hoda nadda sinhalayo :nerd:
    natgeo eke michelin factory eka dalaka riduna hodatama :love:

    JXkxITG.jpg
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    හැමදාම වගේම ගොඩක් වටින ත්‍රෙඩ් එකක්..:):):):)
    ටයර් ගැන නම් හරිම අල්ප දැනුමක් තිබුණේ..වාහනේට අලුතෙන්ම දාපු ටයර් දෙකන් එකක් මාස 6ක් යන්න කලින් බඩු පැකට් උනා..( කලින් SUV එකේ..) මන් ගත්ත තැනට ගිහින් කියුවම පොර කියුවෙම හුලං නැතිව කොන්ක්‍රීට් පාරක ගිහින් උන දෙයක් කියලා..හුළං නැතිව වාහනයක් එලවන්නේ කවුද වැඩේ මගේ අතින් නොවුණ නිසා ඒක එහෙම වෙන්න ඇති කියලා හිත හදන් රු9000ක් ද කොහෙද පුදල තව ටයර් එකක් දැම්මා...:(:(:( මෙන්න තව මාස 4ක් විතර යනකොට අර කලින් ගත්ත ටයර් දෙකෙන් සවුත්තු නොවෙන ටයර් එකටත් අර වැඩේම සෙට් උනා.. ටයර් එකේ රබර් එක පොතු ගැලවෙනවා..අර පොර කියුවෙ කලින් සීන් එකමයි... මොකද හැමදාම වාහනේ ගෙදරට ගන්න කොට දකුණ එක තැන කැපෙනවා..කොන්ක්‍රිට් පොළව නිසා ලෙලි යන සීන් එකක් කියුවේ..
    මන් කියුවා හරි කතාව ඒක නම් ටයර් වම දකුණ මාරු කරල බලමු කියලා..ඒ ටයර් එකට ඒ සීන් එක උනේ නෑ..දැන් මට හිතා ගන්න පුලුවන් මොකද්ද වෙන්න ඇත්තේ කියලා මූ කලින් පාර වාහනේට දමල තියෙන්නේ පරන ටයර් දෙකක් වෙන්න ඕන..:angry::angry::angry::angry::angry:

    දැන් වාහනේනම් තාම ආපු ජපන් ටයර් 4න් දුවන්නේ..
    සාමාන්‍යයෙන් වාහනේකට ටයර් දානකොට එක පාර හතරම දාන එක හොඳයි කියනවා. හෝ අලුත් ටයර් දෙකක්වත්..එහෙම උනොත් අලුතෙන් දාන දෙක ඉස්සරහට දාලා පස්සට ඉස්සරහ තිබුණ ටයර් දෙක දානවා.වගේම වාහනයක් එක තැන ගොඩ කාලයක් නවත්තල තියෙන එකත් ටයර් වලට හොඳ නෑ කියනව නේද.. ඒ ගැනත් ටිකක් කියන්නකෝ.
    මං හිතන්නේ අපේ බස් මාමිට වෙනව ඇත්තේ ඒක..:dull::dull::dull:

    REP 9+ (sure nahpuluvan vei da kiyala balamu)

    කවද්ද නිසාන්එකක් ගත්තේ. [X trail ????]
    අර ප්‍රාඩෝ 120 එක දුන්නද...

    eka thama math baluwe nissonna ekak gaththe ai kiyala :oo:
     
    ඔව් මචන් කාර් එකේ ටයර් ඉස්සරහ පස්ස මාරු කරන් දුවලා දාන්න වෙනකොට හතරම දාන්න සෙට් කරගන්න. ඔය කඩ කාරයෝ එක්ස්පයර් වෙන්න ලග ටයර් හතරෙන් එකක මිලට අරන් එන්නේ, ගෙනත් අලුත් ඒවගේ ගානටම විකුනනවා.මිනිස්සු අන්දලා බිස්නස් කරන සක්කිලි. ඕවා සහගහන වැඩ මල්ලි
     
    පිස්සුද මචන් ඒ ප්‍රාඩෝ 120 දෙන්නේ කවද හරි Dual VVT-i ඇන්ජිම තියෙන ප්‍රාඩෝ 120ක් ගන්නවනම් විතරයි. පරන උනත් ඒ තරම් අල්ලල ගිය වාහනයක් ජීවිතේටම තිබ්බේ නෑ.

    ඕක මාමන්ඩියගේ බන්.මගේ නෙමේ.ඔය සර්විස් එකට දාද්දි මට මතක් වෙලා ඉන්න ගමන් මම ගහපු පොටෝ එකක්. ඔය අර පර්මිට් වලට ආපු ඩීසල් xtarail එක.

    දැන් අහන්න එපා ඔච්චර ගානක් දීලා පර්මිට් එකට ඩීසල් Xtrail එකක් ගේනකන් උබ අපිට උපදෙස් දීදී බලන් උන්නද කියල:oo::oo:. මාමන්ඩියා අද හවසට ගෙදර එනවද නැද්ද කියල අපි තියා බුවාවත් දන්නේ නෑ, අනිත් වැඩත් ඒවගේම තමා. ඕක ගේනකම් දන්නේ නෑ :no::no:

    nissan-x-trail_600-600x400.jpg

    අපරාදේ පර්මිට් එක වික්කනම් හොදට පාවිච්චි කරපු සෙකන්ඩ් හෑන්ඩ් නිසාන් පැට්‍රෝල් Y61එකක් ගන්න තිබ්බ

    නාකි බුවාලට උපදෙස් දෙනවට වඩා ලේසියි හම්බයෙක්ට විද්‍යාව උගන්නනව
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17446219 said:
    ඔව් මචන් කාර් එකේ ටයර් ඉස්සරහ පස්ස මාරු කරන් දුවලා දාන්න වෙනකොට හතරම දාන්න සෙට් කරගන්න. ඔය කඩ කාරයෝ එක්ස්පයර් වෙන්න ලග ටයර් හතරෙන් එකක මිලට අරන් එන්නේ, ගෙනත් අලුත් ඒවගේ ගානටම විකුනනවා.මිනිස්සු අන්දලා බිස්නස් කරන සක්කිලි. ඕවා සහගහන වැඩ මල්ලි

    naa naa ban... un karanne aluth tyre eke ganata quote karala 4000-5000 withara adu karanawa...... apith owata ahu wenawa ethakota...... tyre ganna kota aniwa expire date eka hari manufacture date eka hari balanna one...!
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17446282 said:
    පිස්සුද මචන් ඒ ප්‍රාඩෝ 120 දෙන්නේ කවද හරි Dual VVT-i ඇන්ජිම තියෙන ප්‍රාඩෝ 120ක් ගන්නවනම් විතරයි. පරන උනත් ඒ තරම් අල්ලල ගිය වාහනයක් ජීවිතේටම තිබ්බේ නෑ.

    ඕක මාමන්ඩියගේ බන්.මගේ නෙමේ. ඔය අර පර්මිට් වලට ආපු ඩීසල් xtarail එක.

    :rofl::rofl: