1. රත්තරං

    Audi A3 sport back 6.3M

    Congratz මචෝ
  2. රත්තරං

    Audi A3 sport back 6.3M

    එහෙම උනොත් හොදයි බන්. හැම තැනම තියෙනකොට චීප් ෆීලින් එකක් එනවා
  3. රත්තරං

    Audi A3 sport back 6.3M

    ඕක ප්‍රී ෆේස්ලිෆ්ට් මොඩල් එක ඒ මදිවට තව ලක්ශ 20ක් වැඩී. මගෙ එකේම 1.4 එක කෝටිය පනී 1000 වලින් පස්සේ හෙන ගහට ටැක්සේ. . මගේ එක ෆේස් ලිෆ්ට් 2018 මොඩල් එක ( නි.ව 2017)
  4. රත්තරං

    Audi A3 sport back 6.3M

    Rs එකේද?
  5. රත්තරං

    Audi A3 sport back 6.3M

    Bj5p ද?
  6. රත්තරං

    Audi A3 sport back 6.3M

    පවර් එක විතරක් නෙමේ හැන්ඩ්ලිනුත් පට්ට ස්ටීරින් වීල් එක ජපන් ඒවට වඩා පොඩී. ඒක එලවලා කෲසරේ ඉදගත්තහම කුල්ලක් අල්ලන් ඉන්නවා වගේ
  7. රත්තරං

    Audi A3 sport back 6.3M

    මේකයි ජාතක කතාව මචන් මට ගත්ත එකා uk ඒජන්ට් ගෙන් නෙමේ ගත්තේ ඒජන්ට් ගාව ස්පෝර්ර් බැක් විතරයි තියෙන්නේ. එතකොට මම කොහිමත් vertual cockpit එක බං සල්ලි දීලා අරගෙන තියෙන එක ගලවලා දන්න එපැයි. තේරුමක් නෑනේ. පස්සේ උනත් මේක ප්ලග් ඇන්ඩ් ප්ලේ විනාඩි 10න් හයි කලෑකිනේ. ඒ නිසා දැම්මේ නෑ. පස්සෙ බලමු ඊබේ දෙයියගේ...
  8. රත්තරං

    Audi A3 sport back 6.3M

    ජපන් වාහන වලට වඩා පවර් එක ජර්මන් වාහන වල වැඩී එකම ඇන්ජින් කැපෑසිටිය උනාට. මේක ආච්චි වැහුනා වගේ යනවා. බය නැතුව ගන්න. ඇලියොන් ප්‍රෙමියො වලට වඩානම් සෑහෙන්න පිකප්. අනික මම දාපු පොටෝ එක බලන්න ඩ්‍රයිව් මූඩ් වල. ඒකෙන් මාරු කලෑකි ඩ්‍රයිවින් මූඩ් එක. ආච්චි වැහුනා වගේ එලවන්න පුලුවන්. පිකප් එක සහ ඇන්ජිම...
  9. රත්තරං

    Audi A3 sport back 6.3M

    මගෙ එක සෙඩෑන් බං..ස්පෝර්ට් බැක් එක නෙමේ. තාම එකම එක 2017(2017 කිව්වට 2018 මොඩල් එක. රෙජිස්ටර් කලේත් ජනවාරි 1 වෙනිදා පන්නලා:P ) සෙඩෑන් එකක් වත් පාරක දැක්කේ නෑ:love: ස්ටේශන් වැගන් අරන් මිනී පටවන්නයෑ.. මම කිව්වේ හැම එකාම කියන්නේ ස්පෝර්ට් බැක් විතරයි uk ගේන්න තියෙන්නේ කියල. ඒ උනාට ඕන තරම් සෙඩෑන්...
  10. රත්තරං

    Audi A3 sport back 6.3M

    මේන් බලපල්ලා:lol: සෙඩෑනුත් බහී හෙට අනිද්දට ත්‍රීවිල් ගානට පාරවල් වලට හොන්ඩා විසෙල් පාර්ට් 2 = අව්ඩි A3
  11. රත්තරං

    Audi A3 sport back 6.3M

    මම හිතුවා හැමෝම ස්පෝර්ට් බැක් ගන්නකොට ඉස්සෙල්ලම මේ ටැක්ස් එකෙන් සෙඩෑන් එකක් ගෙනාව කීපදෙනාගෙන් කෙනෙක් මම කියල මොන පිස්සුද එකෙක් ස්ටේශන් වැගන් එකක් ගෙන්නලා virtual cockpit එකකුත් දාලා. දැන් දැක්කේ නෙට් එකේ විකුනන්න දාලා තියෙනවා:lol:
  12. රත්තරං

    Audi A3 sport back 6.3M

    තව ලක්ශ 4ක් ගෙව්වනම් මෙන්න මේක දාලා දෙනවා. අවශ්‍යනම් පස්සේ උනත් හයිකරන්න පුලුවන්.
  13. රත්තරං

    Audi A3 sport back 6.3M

    ඔව් සෙඩෑන් එක. ස්පෝර්ට් බැක් නෙමේ 66යි ( පැඩල් ශිෆ්ට්, සන් රූෆ් නැත, අනික් සේරම ඇත)
  14. රත්තරං

    Where's the weirdest place you've had sex?

    උබ නිකමටවත් චූටි කාලේ ඇහුවද ජැක් සහ මායා බෝංචිකතාවේ යෝදයගෙ අම්ම තාත්ත කව්දකියලා?? නෑ නේ නෑනේ අන්න ඒවගේ මේවගෙත් සාහිත්‍ය රසය විදපන්. අර්ත රසය පොඩ්ඩක් අවුල් යනවා ඉතින් කතා ලියනකොට:lol::lol::lol:
  15. රත්තරං

    Audi A3 sport back 6.3M

    එකෙන්ම මම බාස් ඉන්නවා:lol: මේක ෆේස් ලිෆ්ට් එකක්නේ ඒ නිසා රී කෝල් නෑ 10000% ශුවර්. බ්‍රෑන්ඩ් නිව් වාහනේ මොන රෙපෙයාර්ද. ආවොත් අව්ඩි කරන උන් ඉන්නේ ඕන තරම් සර්විස් නම් අනික් වාහන වලත් මමමයි ගෙදර කරන්නේ. ඔයිල් ටික මාරු කරලා ෆිල්ටර් එක දාගන්න එක මහ දෙයක් නෙමේනේ. ෆිල්ටර් මම ගෙනාවා
  16. රත්තරං

    Audi A3 sport back 6.3M

    ඔය දාලා තියෙන ෆොටෝ මගෙ එකේ ඒව තමා මචෝ තෙල් 13-14 ක් වැඩ වගේ හිතෙනව.පැනල් එකේනම් ඇවරේජ් එක පෙන්නන ගාන වැරදි ඇති.ෆුල් ටෑන්ක් ගහලා දුවල බලන්න වෙන්නේ. ලොකුවට දුවන්න ලැබුනේ නෑ.නිතර දුවන්නේ අනික් වාහන නිසා
  17. රත්තරං

    Audi A3 sport back 6.3M

    මේක ගානට වටිනවා බං. මේක එලවලම බලන්න ඕන කාර් එක මොකක්ද කියන එක. ආච්චි වැහුනා වගේ යනවා. ඒ වගෙම පට්ට කන්ට්‍රෝල්
  18. රත්තරං

    Audi A3 sport back 6.3M

    UK import
  19. රත්තරං

    Audi A3 sport back 6.3M

    හද්ද පරන ඩොලිෆින් වල ගනන් බලපන්කෝ අනේ මන්ද බං

    No contents