Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Nissan March Auto 2000 or 2001 හොදද?
අව්රුදු 18ක් 19ක් පරනයි මචන්. හොදට බලලා බලලා ගන්න. ඔයතරම් පරන එකක් මම පර්සනක්ලි රෙකමන්ඩ් කරන්නේ නම් නෑ මේ කාලේ ගන්න
රත්තරං
Post #6
Dec 17, 2018
Forum:
ElaKiri Help
japan bike - ජපන් බයික්
එදිනෙදා පදින්න ඉන්දියන් එකක් ගන්න.
රත්තරං
Post #11
Nov 5, 2018
Forum:
Bike Talks
අස්වලාම් වලෙක්කුම්
අස්වලාම් වලෙක්කුම්
රත්තරං
Profile post
Nov 5, 2018
ඔයාලා පදින බයික් වල නම්
අන්තිමටම පැද්දේ/මම ලග තිබ්බේ නිල් පාට AX1 වැල් අකුරක්. ඒකෙන් පස්සේ බයික් පැද්දේ නෑ:oo:
රත්තරං
Post #90
Nov 5, 2018
Forum:
ElaKiri Talk!
ඔයාලා පදින බයික් වල නම්
බජාජ් ඉතිහාසේ හදපු හොදම බයික් 1. කැලිබර් 115 එක. 2. පල්සර් 200 ඔන්න ඔය මොඩල් එක 3. බොක්සර් ලොකු බජාජ් බැජ් එක ආව සයිලන්සරේ කවසාකි කියල ගහල තිබ්බ එක දැන් එන ඒවා මේවා තරම් දුවන්න අමාරුයි පල්සර් NS 200 එක හොද බයික් එකක් වෙයි කියල හිතනවා. තාම කියන්න බෑ
රත්තරං
Post #89
Nov 5, 2018
Forum:
ElaKiri Talk!
බැදපු උන්ගෙන් හෙල්ප් එකක් ඕනි...
Welcome to married life ගර්ල් ෆ්රෙන්ඩ් කාලේ අරහෙම උනාට වයිෆ් උනාම ඔහොමයි බං:rofl::rofl::rofl:
රත්තරං
Post #24
Sep 27, 2018
Forum:
ElaKiri Talk!
Apple Airpods THE TRUTH
පිහි තලයක් අරන් නියපොතු ටික සුද්ද කරගං
රත්තරං
Post #4
May 3, 2018
Forum:
ElaKiri Talk!
🍔 Piyumi Shanika Botheju
මේ කහපාට වාහනේ මොකක්ද?
රත්තරං
Post #25
Apr 6, 2018
Forum:
New Artist or Actor
වාහන මිල ඉදිරියේදී පහත යන හැටි
ඕක අනිවාරෙන්ම වෙන්න තියෙන දෙයක්. වෙන දවස තමා ශුවර් නැත්තේ ලංකාවේ වාහන ක්රමය දැන් තියෙන ලෝකෙට 1%ක් වත් ගැලපෙන්නේ නෑ. ඕක වෙනස් වෙන්න ඕන. අනික් රටවට ස්ක්රැප් කරල දාපු වාහන මෙහෙ ඒ වාහන පන්තියේ 2018 බ්රන්ඩ් නිව් එකටත් වඩා ගනන් ඔය නිවුස් එක ඇත්ත වෙන්න බොහෝ ඉඩ තියෙනවා:cool:
රත්තරං
Post #33
Apr 6, 2018
Forum:
Vehicle Talks
New Zealand වලින්
දෙයක් කියන්නද? ඔය රට ඉදන් එන එකෙක් ඉදලා ඉදලා කාලෙකට සැරයක් එන්නේ. ඌට කිලෝ 30යි නැත්නම් 40යි ලැගේජ් එක. මනුස්සකමට මොනවද ඕන ඇහුවහම කරෝලයි වට්ටක්කයි සේරම ගේන්න කියන්න එපා බං ඇත්තටම මල වදයක් ඒක ඒ අයට.
රත්තරං
Post #12
Apr 4, 2018
Forum:
ElaKiri Help
kettu kellek bandoth awulak weida?
මෙහෙමයි.. කෙට්ටු වර්ග දෙකයි. එකක් ඇග කෙට්ටුයි පපුවයි පස්සයි තියෙනවා, අනික් එක නිකාන් දෙපැත්ත ගාලා දාපු ලෑල්ල වගේ. ඒවනම් බදිනවට වඩා හොදයි කොල්ලෙක් බැදගන්නවා පපුව නැති ගෑනු මහ අවාසනාවන්තයි මූසලයි(මහත කෙට්ටු කියල නෑ ත්ං නැති එකීගෙ නෑ තියෙන එකීගෙ තියෙනවා. මහත් උන පලියටත් තං නෑ).. පොඩ්ඩක් හිතින්...
රත්තරං
Post #134
Apr 4, 2018
Forum:
ElaKiri Talk!
hancoks ultimate godlike™ house!
1. තොපි මදුරුවෝ කාලා මැරෙන්නේ හිකන්නල්ලු 2.ගෑනිගේ ලෝවර් ආම් බෝල් ජොයින්ට් යනවා ඕකේ ඇතුලේ දූවිලි පිහදලා 3. යකෝ පාං පෙත්තක් වගේ ගේ දෙපැත්තෙන්. විල්පත්තුව කපලා තම්බි ගෑනියෙක් බැදන් හරි ගෙයක් හදපිය බැල්ලි අඩුම පර්චස් 15ක ඉඩමක 4.ගෑනිගේ ලෝවර් ආම් බෝල් ජොයින්ට් යනවා ඕකේ ඇතුලේ දූවිලි පිහදලා 5.අමතර...
රත්තරං
Post #50
Mar 18, 2018
Forum:
ElaKiri Talk!
Audi A3 sport back 6.3M
Audi A3, Bmw series 3, mercedes C , ආසන්නව එකම මිලට ලෝකේ විකුනන ඔය තුනෙන් අනික් දෙකම දෙගුනයක් විතර ගනන් ලංකාවේ විකාර ටැක්ස් ක්රමය නිසා. එතකොට මුදලට ඉහලම වටිනාකමක් ලංකාවෙදි ලැබෙන්නේ අව්ඩි A3 එකට. එච්චරයි :lol:
රත්තරං
Post #615
Mar 15, 2018
Forum:
Vehicle Talks
Audi A3 sport back 6.3M
no.. may be they are not durable, but reliable
රත්තරං
Post #614
Mar 14, 2018
Forum:
Vehicle Talks
Audi A3 sport back 6.3M
ඔය මොන මගුලක්වත් අදාල නෑ. ලක්ශ 65ට මේ වගේ වෙන ගන්න එකක් නෑ. ඒ නිසා ගත්තා:rofl:
රත්තරං
Post #613
Mar 14, 2018
Forum:
Vehicle Talks
Kello talk karnna gihin wechcha akarathabba
පොල් ගස් යට ඉන්නකොට බූට්ටු වල යනකොට පාරේ තොටේ යනකොට පරිස්සමින් මචෝ. ඒ තරම් කරුමයක් කැරකෙන්නේ
රත්තරං
Post #39
Mar 14, 2018
Forum:
ElaKiri Jokes
Audi A3 sport back 6.3M
ක් ක්
රත්තරං
Post #551
Jan 23, 2018
Forum:
Vehicle Talks
Audi A3 sport back 6.3M
ඕකුන් පල් හොරු.වැගන් ආර් අඩු උනා අඩු කලාද? ස්පෝර්ට් බැක් 64-66ට තියෙනවා ඔන තරම් https://ikman.lk/en/ads?query=audi+a3 ස්පෝර්ට් බැක් එකයි සෙඩෑන් එකයි අතර ලක්ශ 17ක වෙනසක් මොන ලෝකෙද තියෙන්නේ?:lol: නිකන් සරලව හිතපන් මුන් මිනිස්සුන්ව හූරා කනවා
රත්තරං
Post #550
Jan 23, 2018
Forum:
Vehicle Talks
Audi A3 sport back 6.3M
UK වලින්. ඒකත් 66ක් වෙනවා බං. 66ක් දීලා ගංකෝ හොන්ඩා හැච්බැක් එකක් ඒ ගානට අව්ඩියක් තියෙද්දි.
රත්තරං
Post #543
Jan 23, 2018
Forum:
Vehicle Talks
Audi A3 sport back 6.3M
මගෙත් සෙකන්ඩ් වෙහිකල් එක තමා. ඔය ගානට ගන්න අනික්වගේ ඔප්ශන් ලං වෙන්නවත් බෑ Q2 එකට A3 එකට. මේන්ටෙනන්ස් නම් අලුතෙන් ගන්නවනම් අව්ලක් නෑ බං. A3 එක හොදයි බය නැතුව ගන්න. ෆේස් ලිෆ්ට් නිසා රීකෝල් ෆැක්ට්රි ෆෝල්ට්ස් නෑ. හොද පෙනුමයි බං. තැනකට බැස්සහම හොද පිලිගැනීමක් තියෙනවා. සුදු නෙමේ තද පාටක් ගන්න...
රත්තරං
Post #542
Jan 23, 2018
Forum:
Vehicle Talks
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom