මම නම් ඒකේ වැරද්දක් දකින්නේ නෑ.
ඌ තමන්ගේ පව්ලට යුතුකම් හරියටම කරනවා නම්,අක්කටයි උබටයි සලකනවා නම්, අම්මා තාත්තා ගැනත් හොයලා බලනවා නම්,ඌ මොනවා උනත් හොඳ සහෝදරයෙක්.ඒ වගේම හොඳ පුතෙක්. අද කාලේ අම්ම තාත්තා විස්තර හොයලා කේන්දර ගලපලා කරල දෙන කසදත් මාසෙන් 2න් කැඩිලා යන එකේ,ඕක ඔච්චර හිතන්න දෙයක් නෑ...