අලුත්

akk.lakmal14

Junior member
  • Dec 23, 2015
    28
    12
    8
    ලන්කාවේ
    අවුරුදු ගානක් තිස්සේ එලකිරිය යූස් කලත් අකවුන්ට් එකෙන් ලොග් උනේ නෑ.පුළුවන් කෙනෙක්ට කියන්න පුලුවන්ද කොහොමද මේකෙ රේප් දෙන්නේ කියල.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේකේ දැන් රෙප් නෑ......... ඉසසරහට ඒවි.....තව කාාාාලයක් ඉවසන්න වෙනවා
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,297
    25,765
    113
    Fantasy
    දැන් උබේ තත්වෙත් එක්ක රෙප් දෙන්න බෑනේ කොහොමත්. ඒ හින්දා ඒ ගැන හිතන්න එපා.