ජෙනරාල්ගේ තත්වය අසාධ්‍යයි
ජෙනරාල්ගේ තත්වය අසාධ්‍යයි, අධිකරණය අවසර දී තිබුණත් විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුකර නැහැ - අනෝමා ෆොන්සේකා
නාවික හමුදා මූලාස්ථානයේ රදවා තබා තිබෙන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සෞඛ්‍ය තත්වය විට ඉතා අසාධ්‍යව ඇතත් මේවන තෙක් ඔහුව විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුකර නොමැති බව...