1. Godage

    මේන්න`වැඩ`කොහොමද`?

    මේන්න`වැඩ`කොහොමද`? බලන්න යාලුවනේ මේ කලාකරුවන්ගේ දක්ෂකම් කොහොමද කියලා..
  2. Godage

    මෙන්න_රත්‍රන්..............

    මෙන්න_රත්‍රන්.............. මෙන්න යාලුවනේ බලන්න රත්‍රරන් හදන විදිය... පලදන්නට ලේසි වුනාට පිරිසිදු රත්‍රන් නිෂ්පාදනය කොතරම් බැ‍රැරුම්ද ?
  3. Godage

    පින්සලක_වික්‍රමය............

    පින්සලක_වික්‍රමය............ බලන්න යාලුවනේ පින්සලකින් කර ඇති වික්‍රමය. :rolleyes: මේ සියලු නිර්මාණයන් කර ඇත්තේ මහ පාරේ ඇති පදික වේදිකාවේ..... බලන්න මේ චිත්‍ර වල ඇති ත්‍රිමාණ ගති ලක්ෂණ.. මොහොතකට අපේ ඇසුත් ‍රැවටේනවා නේද...........? :yes:
  4. Godage

    අලුත්ම~තාලේ~සපත්තුව..........

    අලුත්ම~තාලේ~සපත්තුව.......... යාලුවනේ... මෙන්න අලුත්ම විලාසිතාවේ සපත්තුවක්. මේක හදාලා තියෙන්නේ ඉවත දාන පරිගණක motherboard වලින් සහ පරිගණක උපාංග වලින් කියලා තමයි සදහන් වෙන්නේ.:D බලන්නකෝ........ නිර්මාණකරුවාගේ මහන්සිය හා නිර්මාණයේ අපුර්ත්වය කොහොමද කියලා.... :yes:
  5. Godage

    යකඩ_අලියා.........

    යාලුවනේ, කාර්මික දුපතක් වන ප්‍රංශයේ Nantes දුපතෙහි පසුගියදා අපුර්ව නිර්මාණයක් බිහිවෙලා තියනවා. ඒ මොකද්ද දන්නවද ? කෘතීම අලියෙක්.. මේ අලියාගේ උස මීටර් 12 සහ පළල මීටර් 8 වෙන අතර බර ටොන් 45 වෙනවා. ඒ වගේම එකවර මිනිසුන් 49 දෙනකුට මේ අලියා පිට නැගී යන්නට පුලුවන් කමත් ඇති අතර අලියා නිපදවා ඇත්තේ ලී සහ...
  6. Godage

    ලීයේ_ඔපය...........

    යාලුවනේ...:) ඔප දැමූ ලීයෙන් නිමවු ලී බඩු කොතරම් අපූරුද...... ඒ වගේම ඒ ඔප දැමූ ලීය පසාරු කරමින් කැටයමක් කැපුවහොත් කොහෝමට තියේවිද..:rolleyes: බලන්න යාලුවනේ මේ නිර්මාණ දිහා....:P
  7. Godage

    පට්ට්_ඇණය...................

    යාලුවනේ අපිට නම් ඇණය ඒතරම් වටින්නේ නැති උනාට. බලන්න නියම නිර්මාණ ශිල්පියෙකු ඇනයකින් උනත් මොනතරම් විශිෂ්ට නිර්මාණ බිහි කරන්න පුලුවන්ද කියලා...............:)
  8. Godage

    ලෝකේ~තියන~ලස්සනම~ පුස්ථකාල_20......

    ලෝකේ~තියන~ලස්සනම~ පුස්ථකාල_20...... මෙන්න යාලුවනේ... ලෝකේ තියන ලස්සනම පුස්ථකාල 20. බලන්න ඒ කථාව ඇත්තද කියලා........... :) Abbey Library St. Gallen, Switzerland Real Gabinete Portugues De Leitura, Rio De Janeiro, Brazil Trinity College LIbrary, AKA, The Long Room, Dublin, Ireland...
  9. Godage

    මුහුදු_වැල්ලේ_වැලි_සෙල්ලං..........

    මුහුදු_වැල්ලේ_වැලි_සෙල්ලං.......... ඔන්න යාලුවනේ අදත් පොඩි පින්තුර ටිකක් ගෙනාව. මේක පසුගිය කාලයක විදේශ රටක පැවතුනු තරගාවලියක්. බලන්න... මේ තරගයට නිර්මාණය කරලා තියන නිර්මාණවල තියන අපුර්ත්වය..:yes:
  10. Godage

    සිංහල~අකුරු~වල~රස............

    සිංහල~අකුරු~වල~රස............ ඔන්න යාලුවනේ අද මට දාන්න හිතුනා අමුතුම තාලේ thread එකක්.:D ප්‍රධාන වශයෙන් මේක අපේ සිංහල භාෂාව සම්බන්දවයි. ඒත් මේක ඉංග්‍රිසි භාෂාව සදහාත් වලංගු වන අවස්ථා තියනවා. ඒත් දෙමළ භාෂාව ගැනනම් දන්නේ නෑ..:no: පහල තියන වචන පොඩ්ඩක් කියවන්න බලන්න. වඩුමඩුව දැන් ඒ වචනයම...
  11. Godage

    නොකියූ~නොකියා~කථාවක්...

    නොකියූ~නොකියා~කථාවක්... නොකියා ජංගම දුරකථන අද ශ්‍රී ලංකාවේ ඉතාම ජනප්‍රියයි හේතුව ඉතින් දිගුකල් පැවැත්ම තමයි. නොකියා ජංගම දුරකථනයෙන් ඉතින් බල්ලෙක්ට උනත් ගහන්න පුළුවන් කෑලි ටික එකතුකරල ඔන් කරාම අනිවාර්යයෙන් වැඩ. ඒත් ඉතින් මේව හදන්නෙ කොහොමද කියල ගොඩක් දෙනෙක් දැකල නැතුව ඇති. ඉතින් මම අද...
  12. Godage

    ගෙබි ජූස්.......

    චීනය වැනි රට වල ආහාර සංස්කෘතිය සැකසී ඇති ආකාරය අනුව මැඩියන් (ගෙම්බන්) ආහාරයට ගැනීම සාමාන්‍ය දෙයකි නමුත් අපගේ රටවල නම් මැඩියන්,ගැරඬියන් වැනි සතුන් ආහාරයට ගැනීම සිදුවන්නේ කලාතුරකිනි. චීනය වැනි රටවල මෙම මැඬියන්ගෙන් සාදන ලද යුෂ පානය කිරීමට බොහෝ දෙනෙකු කැමැත්තක් දක්වයි. විශේෂත්වය වන්නේ මේ සඳහා...
  13. Godage

    වෛරස්_එක_හෙවත්_පුතා_ආව_හැටි

    වෛරස්_එක_හෙවත්_පුතා_ආව_හැටි වෛරස් එක හෙවත් පුතා ආව හැටි දවසක් පොඩි එකා තාත්තාගෙන් මෙහෙම පුරස්නයක් ඇහැව්වා... ( කෝම එකක්ද කියලා ඊලගට කියනවා ) තාත්තේ..... මම කෝමද මේ ලෝකෙට ආවේ... ( කාලා වරෙන්කෝ... දැන්කාලේ උන්ට රෝස කැලෙන් ගෙනාවා කියන්නයැයි... ) ඒක පුතාට දැම්ම කියන්න බෑ.... පුතාට මම පස්සේ...
  14. Godage

    හිසේ_අං_සහිත_කාන්තාව....

    හිසේ_අං_සහිත_කාන්තාව.... හිසේ අං සහිත කාන්තාව.... චීන ජාතික මේ කාන්තාවගේ නළලේ අං කොටසක් වර්දනය වී තිබේ. ඇය පවසන අන්දමට නළලේ හටගත් කුඩා කුරුලාවක් වැනි බිබිලක් පසුව මෙසේ වර්දනය වූ බවයි. මෙය දැනට අගල් 2.4 ක් තෙක් වර්දනය වී ඇතත් කිසිදු වේදනාවක් නොදැනෙන බව ඇය පවසයි. උපුටාගැනීමකි
  15. Godage

    How_to_use_"HJsplit"

    ඔන්න යාලුවනේ ගොඩක් අයට ප්‍රශ්ණයක් වෙලා තියන මෘදුකාංගයක් ගැන පොඩ් තොරතුරු කිහිපයක් කියන්න හිතුවා. සමහර විට මේක ගැන කලින් දාල තියෙන්නත් ඇති කොහොම උනත් නොදන්න අයගේ පහසුව සදහා මම මේක දාන්නම්. මොකද ගොඩක් වෙලාවට මේ මෘදුකාංගයෙන් වැඩ කර ගන්නේ කොහොමද කියලා ගොඩක් අය උදව් ඉල්ලා දාලා තිබුනා...
  16. Godage

    1492_Conquest_of_Paradise-(විජයග්‍රහණයේ පාරාදීසය)

    1492_Conquest_of_Paradise-(විජයග්‍රහණයේ පාරාදීසය) ඔන්න යාලුවනේ අද ටිකක් වෙනස් විදිහේ thread ඒකක් දාන්න හිතුවා. මේක ටිකක් විතර පරණ චිත්‍රපටියක්. 1492 Conquest of Paradise (විජයග්‍රහණයේ පාරාදීසය) මේකේ කථා තේමාව වෙන්නේ අපි කවුරුත් දන්න කියන චරිතයක් වන සමුද්‍ර යාත්‍රික Christopher Columbus ගැන...
  17. Godage

    මෙන්න Mathemagics...! Mr. Nine සමග

    යාලුවනේ බලන්න හොදද කියලා.... බලලා ඔයාලගේ අදහසත් කියන්න........ උපුටාගැනීම
  18. Godage

    ගමන් බලපත්‍රය............

    ගමන් බලපත්‍රය............ යාලුවනේ... ඔයාලා හැමෝම දන්නවනේ ගමන් බලපත්‍රය කියන්නේ මොකද්ද කියලා. මම මේ කියන්න යන්නේ ගමන් බලපත්‍රයක් ගන්න ක්‍රමය නම් නෙමෙයි. ගමන් බලපත්‍රයේ ඉතිහාසය ගැන... මුලින්ම ගමන් බලපත්‍රයක් නිකුත් කරල තියෙන්නේ 1948. ඒදා ඉදන් අද දක්වා විවිද ආකාරයේ, විවිද තරතිරමේ ගමන් බලපත්‍ර...
  19. Godage

    වේළද දැන්වීම් කලාව....

    වේළද දැන්වීම් කලාව.... යාලුවනේ...වේළද දැන්වීම් කලාව කියන්නේ අමුතුම තාලයේ වැඩක්. මේම ක්ෂේත්‍රයේන් බිහිවන නිර්මාණ වල තියන නිර්මාණශිලී බවනම් කියලා වැඩක් නෑ.:D නමුත් සමහර දැන්වීම් නම් අපේ සංස්කෘතියට ගැලපෙනවද කියල දෙපාරක් හිතන්න ඕන අවස්ථාවන් නම් නැතුවමත් නෙමෙයි..:yes: කොහොම උනත් වේළද දැන්වීම්...
  20. Godage

    මචන්......

    යාලුවනේ මට පොඩි උදවුවක් කරනවද...? මට මචන් movie එකේ ost (original soundtrack) හොයල දෙනවද ? කාගේ හරි ලග තියනවනම් upload කරපු link එකක් දෙනවද ? කරුණාකරලා.... :)

    No contents