How_to_use_"HJsplit"

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
ඔන්න යාලුවනේ ගොඩක් අයට ප්‍රශ්ණයක් වෙලා තියන මෘදුකාංගයක් ගැන පොඩ් තොරතුරු කිහිපයක් කියන්න හිතුවා.
සමහර විට මේක ගැන කලින් දාල තියෙන්නත් ඇති කොහොම උනත් නොදන්න අයගේ පහසුව සදහා මම මේක දාන්නම්.
මොකද ගොඩක් වෙලාවට මේ මෘදුකාංගයෙන් වැඩ කර ගන්නේ කොහොමද කියලා ගොඩක් අය උදව් ඉල්ලා දාලා තිබුනා.
විශේෂයෙන් ඒ අයටත් එකකම තමයි මේ එක දාන්න හිතුවේ.

HJ-Split මෘදුකාංගය ගැන හැමෝම දන්නවා ඇතිනේ..
නොදන්න කෙනෙක් ඉන්නවානම් මම පොඩි විස්තරයක් කරන්නම්.

HJ-Split කියන්නනේ Win RAR, Win Zip වගේම අපිට අවශ්‍ය ප්‍රමානයේ කැලි වලට කඩා ගැනීම සහා ඒ කඩා ගන්නා ලද කැලි නැවත් යථාතත්වයල එකතු කරගැනීමට මුලික වශයෙන් භාවිතා වන මෘදුකාංගයක්.

ප්‍රධානවශයේ මෙහි තියන වෙනස තමයි. මේය නොමිලේ අපට Download කරගත හැකි මෘදුකාංගයක් වීම සහ අනිත් මෘදුකාංග (
Win RAR, Win Zip) වගේ නෙමෙයි කොටස් එකතු කිරීමකදී කොටසක් අඩු වුවත් අනිත් කොටස් වලට හානියක් නොවීමයි.
උදාහරණයක් : ලෙස චිත්‍රපටියක කොටස් එකතු කිරීමේ දී එක් කොටසක් මග ඇරුනොතින් අනෙත් කොටස් කිසිදු කරදරයකින් තොරව එකතු කර ගැනීමට හැකි වන අතර අඩු වු කොටස නොමැතිව වුවද චිත්‍රපටිය නැරබීමේ හැකියාව ඇත. :D

මෙන්න මෙම මෘදුකාංගයේ වැඩ කරගන්නා ආකරය :

මෙන්න මෙතැනින් Download කරගන්න

Download කරගත් මෘදුකාංගය විවෘත කරගෙන ඔබ කොටසක් එකතු කිරීමට යනවා නම් Join Button එක click කරන්න

5602.jpg


එවිට ඔබට
NAME.mp4.001
NAME.mp4.002
NAME.mp4.003

මේ ආකාරයේ files කිහිපයක් දිස්වේ.
ඉන් අදාල
NAME.mp4.001 එක තොරා දෙන්න

3103.jpg


9504.jpg


ඉන්පසු start Button
එක click කරන්න.

4205.jpg


4906.jpg



දැන් ඔබේ සියලුම කොටස් එකතු වී හමාරය.... ;)

බලන්න යාලුවනේ කොතරම් අපුරුද කොතරම් පහසුද......?