෴මෙහෙම වෙන්නෙ ඇයි බං.. ඉන්ටර්නෙට් අවුලක්෴
දාන දාන කාඩ් එක විනාඩි පහෙන් දහයෙන් කෙලවෙනවා මෑතක හිටන්.. මං මේ DU Meter එක ඊයෙ දැම්මෙ.. මේ මගුලෙ විකාරෙන් අප්ලෝඩ් වෙනවා බං.. බලපං ඊයෙයි අදයි දවස් දෙකට ගිගාබයිට් බර ගාණක් අප්ලෝඩ් වෙලා.. මොනවද අප්ලෝඩ් වෙන්නෙ කියලා හිතාගන්නත් බෑ.. :( ඇයි බං මෙහෙම...