BrecFg6QDso KOxmTlBKtdE wpET_3GGefw PrU5e1AfM-o kx_T3fIeZ_k OSNGWFMpT28 g4XMu226qAE
senal7 Member Aug 20, 2013 10,229 562 0 with my newly born son Oct 17, 2014 #2 මට නම් ඔවා අප්‍රියයි බන්. ගිය සතියේ සටන බැලුවා. පවිත්‍රාගේ කැගැහීල ඇහුනම මට මහින්ද ගැන දුක හිතුනා.
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Oct 17, 2014 #3 senal7 said: මට නම් ඔවා අප්‍රියයි බන්. ගිය සතියේ සටන බැලුවා. පවිත්‍රාගේ කැගැහීල ඇහුනම මට මහින්ද ගැන දුක හිතුනා. Click to expand... ඒ ගෑණිට කොහොමත් මුඩුක්කු කටක් බං තියෙන්නෙ.. වාචාල වොයිස් එකක් එන්නෙ.. බලපංකො ජොන්ස්ටන් කාරයා වචන සීයක් කතා කලොත් අසූවක් විතර කියන්නෙ රට බේරගත්ත නායකයා, යුද්දෙ දිනපු නායකයා කියලා.. එතනින් එහාට කිසිම දෙයක් කියන්නෙ නෑ.. ඒකම විතරක් රිපීට් කියෝ කියෝ ඉන්නවා.. පොරට මලේ මල පනිනවා අර ණඩු සීන් එක ඇදල ගත්තාම.. අරූට පොන්නයා කියලත් බනිනවා.. මේ වගේ කාලකන්නි, මුඩුක්කු, හැදියාවක් නැති පොන්න දේශපාලුවො ඉන්නෙ ලංකාවෙ විතරම වෙන්නැති බං..
senal7 said: මට නම් ඔවා අප්‍රියයි බන්. ගිය සතියේ සටන බැලුවා. පවිත්‍රාගේ කැගැහීල ඇහුනම මට මහින්ද ගැන දුක හිතුනා. Click to expand... ඒ ගෑණිට කොහොමත් මුඩුක්කු කටක් බං තියෙන්නෙ.. වාචාල වොයිස් එකක් එන්නෙ.. බලපංකො ජොන්ස්ටන් කාරයා වචන සීයක් කතා කලොත් අසූවක් විතර කියන්නෙ රට බේරගත්ත නායකයා, යුද්දෙ දිනපු නායකයා කියලා.. එතනින් එහාට කිසිම දෙයක් කියන්නෙ නෑ.. ඒකම විතරක් රිපීට් කියෝ කියෝ ඉන්නවා.. පොරට මලේ මල පනිනවා අර ණඩු සීන් එක ඇදල ගත්තාම.. අරූට පොන්නයා කියලත් බනිනවා.. මේ වගේ කාලකන්නි, මුඩුක්කු, හැදියාවක් නැති පොන්න දේශපාලුවො ඉන්නෙ ලංකාවෙ විතරම වෙන්නැති බං..
senal7 Member Aug 20, 2013 10,229 562 0 with my newly born son Oct 17, 2014 #4 crazybuddy said: ඒ ගෑණිට කොහොමත් මුඩුක්කු කටක් බං තියෙන්නෙ.. වාචාල වොයිස් එකක් එන්නෙ.. බලපංකො ජොන්ස්ටන් කාරයා වචන සීයක් කතා කලොත් අසූවක් විතර කියන්නෙ රට බේරගත්ත නායකයා, යුද්දෙ දිනපු නායකයා කියලා.. එතනින් එහාට කිසිම දෙයක් කියන්නෙ නෑ.. ඒකම විතරක් රිපීට් කියෝ කියෝ ඉන්නවා.. පොරට මලේ මල පනිනවා අර ණඩු සීන් එක ඇදල ගත්තාම.. අරූට පොන්නයා කියලත් බනිනවා.. මේ වගේ කාලකන්නි, මුඩුක්කු, හැදියාවක් නැති පොන්න දේශපාලුවො ඉන්නෙ ලංකාවෙ විතරම වෙන්නැති බං.. Click to expand... ඔය කටින්මනේ බන් මහින්දට බැන්නේ 2010-දි.. අනේ මන්දා මුන් කොහොම කතා කරනවද කියලා. බලහන්කො මහින්දට බලේ නැති කාලේක ඔකා ඔය කටින්ම මහින්දට බනිනවා
crazybuddy said: ඒ ගෑණිට කොහොමත් මුඩුක්කු කටක් බං තියෙන්නෙ.. වාචාල වොයිස් එකක් එන්නෙ.. බලපංකො ජොන්ස්ටන් කාරයා වචන සීයක් කතා කලොත් අසූවක් විතර කියන්නෙ රට බේරගත්ත නායකයා, යුද්දෙ දිනපු නායකයා කියලා.. එතනින් එහාට කිසිම දෙයක් කියන්නෙ නෑ.. ඒකම විතරක් රිපීට් කියෝ කියෝ ඉන්නවා.. පොරට මලේ මල පනිනවා අර ණඩු සීන් එක ඇදල ගත්තාම.. අරූට පොන්නයා කියලත් බනිනවා.. මේ වගේ කාලකන්නි, මුඩුක්කු, හැදියාවක් නැති පොන්න දේශපාලුවො ඉන්නෙ ලංකාවෙ විතරම වෙන්නැති බං.. Click to expand... ඔය කටින්මනේ බන් මහින්දට බැන්නේ 2010-දි.. අනේ මන්දා මුන් කොහොම කතා කරනවද කියලා. බලහන්කො මහින්දට බලේ නැති කාලේක ඔකා ඔය කටින්ම මහින්දට බනිනවා
Lakshan-Seram Well-known member May 31, 2011 24,714 12,619 113 127.0.0.1:8080/Kandy Oct 17, 2014 #5 3 weni loke deshapalanaya yanu.. ane manda.. mokadda kiyala
thushana Well-known member Jun 19, 2010 10,101 5,972 113 Oct 17, 2014 #6 ඊයේ නිදාගන්න ගිය මන් මුන්ගේ වලිය දැකලා නිදාගන්න කොට 1.ට කිට්ටුයි.පට්ට තමයි.මරු වලිය බලපු නැති එ උන් බලපල්ලා.
ඊයේ නිදාගන්න ගිය මන් මුන්ගේ වලිය දැකලා නිදාගන්න කොට 1.ට කිට්ටුයි.පට්ට තමයි.මරු වලිය බලපු නැති එ උන් බලපල්ලා.
D#rox Well-known member Oct 6, 2013 1,926 211 63 රෙද්ද අස්සෙ Oct 17, 2014 #8 Shik Erozan hitiyanan honda athal ekak ganna thibba. Ammapa