මට Domain එකක් ගන්න ඕනේ. හැබැයි මට ඕනේ නම check කරලා බැලුවම එක දැනටමත් register කරලා:(. ඒත් එකේම .net domain එක available තියෙනවා. උදාහරණයක් විදිහට මට ඕනේ domain එක myname.com එක නං. ඒ වෙනුවට myname.net ගන්න පුළුවන්.
මට දැනගන්න ඕනේ,
.com .net domain වල වෙනසක් තියෙනවද කියල. ඒ කියන්නේ .net use...