මුලින්ම මචන් Payoneer එකේ US Payment Gateway එක Active කරගන්න. උන්ගෙ Customer Support එකත් එක්ක Live Chat එකක් දාලා වැඩේ ගැන විස්තර අහගන්න පුලුවන්. ඊට පස්සෙ ඒක හරිගියාම Virtual US Bank Account එකක Details දෙනවා. ඒක Paypal වලට Add කරලා Withdraw කරාම card එකට සල්ලි එනවා. හැබැයි 1% Fee වදිනවා.