උබලා දැකල තියෙනවද නැද්ද දන්නේ නැ. මෙන්න බලව් අමුතු සත්තු..............
Sphynx Cat
Aye-Aye - මැඩගස්කර් රටේ ඉන්නෙ මූ, ගස් වල බෙන අස්සේ හැංගිලා දවල්ට, රෑට විතරලු ඇස් පෙන්නේ. බලපන්කො මුගේ බලු හිනාව :oo:
කටු නැති ඉබ්බෝ.
Hairy Frogfish - ගෙඹි-මාළුව :baffled:
Axolotl -- මේක mexican
Sun...