මට ෆොනේ එකක් ගන්න ඕන. වැඩියෙන්ම වැදගත් වෙන්නේ camera එකේ picture quality එක.
used එකක් ගන්න තමයි ඕන. 25ත් 30ත් අතර. Nokia N8 එක නම් පට්ට එත් දැන් පරණ වැඩියි.
samsung s4 international එකෙයි korean version එකෙයි camerawa එකමයිද?
ගන්න හොද ෆොනේ එකක් කියහන්කෝ.
උබල ලග විකුනන්න තියෙනවනම් ඒවත් කියහන්.