මේ රට දවසින් දවස පරිහානියට යන්නෙත් නෑ, ගොඩ යන්න දෙයක් නෑ අපි ඉක්මනටම ලෝකයේ no 1 එනවා , ඔය සුද්දෝ ඉරිසියාවට දාල තියෙන රිපොර්ට්ස් අපි නම් තඹ සතේකට ගණන් ගන්නේ නෑ. අපි කාටවත් ණය නෑ :angry: , රටේ ජනගහනයෙන් 50 % දුප්පත් නෑ බලන්නකෝ අද රටේ Hummers ද, නෙලුම් පොකුණු ද, වරාය වල් ද (නැව් නැති එක කෙසේ වෙතත්...