මගේ ආදරේ ඉවරඊ

Sep 12, 2011
884
120
0
මගුලක් කතා කරනවා නිලමේ ඇත්තෝ....................:angry::angry::angry::angry:
අන්තිමට වැටිල මේ තත්වෙට ගෙනාවෙ...:dull:
ඒකයි මේකටත් වැටෙන්න එපා කියන්නේ.................:yes:

ප්‍රේමති ජායති ශෝකෝ කියන එක ඒ කාලේ මතක නැති වුනාද? :baffled::baffled:
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    අපි ආදරේ කරේ පිස්සුවෙන් වගේ මේ අවුරුදු 5ට sms කෝටී ගානක් යවල ඇති , email ලක්ෂ ගණක ගානක් යවල ඇති

    ඒකි වෙනුවෙන් කරපු කෝටි ගනන් දේවල් වලට උඹට 33 කෝටියක් දෙවියන්ගෙ පිහිටයි. සැලෙන්න එපා..
    She find what hurts you the most and she try to break you with it. But that's where she miss. What hurts us the most that's our STRENGTH. That's what gets us through.

    11.gif
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    සැලෙන්න එපා කොල්ලෝ. මටත් ඔය දේම උනා පහු ගිය මාසේ. මමත් අවුරුදු 5ක් Love කරා. අන්තිමට වෙන එකෙක් නිසයි මාව අතැරලා තියෙන්නේ.මට ඒ අවුරුදු 5 ඇතුලේ ගොඩක් බාධක ආවා . හැබැයි හැම දේටම මම face කරා . අන්තිමට මට හිතුන ඇයි මම මෙච්චර කැපකිරීම් කරේ කියල.
    දැන් ඉන්න කෙල්ලොන්ට මාර ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්.
    එයාට නැති උනේ එයට ගොඩක් ආදරේ කරන කෙනෙක්.
    මට නැති උනේ මට ආදරේ කරන්නේ නැති කෙනෙක්.
    ඕවා කෙල්ලොන්ට තේරුම් යන්නේ අවුරුදු 30ක් වගේ ගියාම තමයි.
    හිත හදාගන්න ගොඩක් අමරුය් තමයි මචෝ. එත් ඇත්ත තේරුම් අරන් අපි ජීවත් උනාම හරි.
    අපි වරදක් කරලා නැත්නම් අපිට ඉස්සරහට වරදින්නේ නෑ.
    වැරදි කරපු අයම ඒවා ගෙනියාවී.

    උඹට ජය!!



    http://www.youtube.com/watch?v=bZuvyICEpPE

    මේකේ තියෙන දේ උනොත් පුදුම වෙන්නත් එපා.පසුතවෙන්නත් එපා මචන්
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    macho ubata surda ubath ekka inna kale kellata vena kollek hitiye na kiyala??
    sure na bn kello.sira karanna puluvan kllek ada kale hoyaganna na bn..
    pina thiyenna on bn ekata...

    uba dan ova amathaka karahan bn..honda job ekak karahan,ubata aniva kellk set venava..ube anith kisima dyak on na.honda salaryyak hambavena ekak karahan.aniva kello hoyagenama enava bn...
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    දැං ඉතිං බෝතලයක් ගහලා ආතල් එකක් ගනිං :lol:
    :shocked:මොකක්ද බන් ඒ හරුපේ? උබට මොකක් හරි තරහක් තියනවද අර කොල්ලත් එක්ක....?:confused::confused::confused:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    uba niyma kollak waga innwa samgara awoun waga pixxu natanna ne natiwa :yes::yes:
    ma kata ahala apitat love karanna hitanna na:no: ma waga kello apitata haba onath?:dull: thaniyama inna eka hodai waga :rolleyes::rolleyes::rolleyes:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    images



    ඉස්සරවෙලාම කියන්න ඕනි මේක වෙළද දැන්වීමක් නිසා සීරියස් ගන්න එපා.
    දෙන අදහස විතරක් හරියට තේරුම් අරන් ජීවිතයට එක් කරගන්න.

    හිතට දැනෙන වේදනාව හිතාගන්න පුළුවන් සහෝ... ඒ වගේම Post එක දැක්කහම තේරෙනවා ඔයාගේ වේදනාව තාවකාලිකයි කියලා. එක දෙයක් කියන්න ඕනි මල්ලියෝ කවදාවත් ඒ ගෑනු ළමයට වයිර කරන්න එපා. එලකිරියේම සහෝදරයෙක්ගෙන් (rocat90) මට ලැබුන අවවාදයක් මම ඔයාට දෙනවා. "වයාජත්වය පිටු දැකිය හැක්කේ අවයාජත්වයෙන්" ඔයාට වරදින්නේ නැහැ. සුබ පතනවා හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා.:yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    "වයාජත්වය පිටු දැකිය හැක්කේ අවයාජත්වයෙන්" ඔයාට වරදින්නේ නැහැ. සුබ පතනවා හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා.
    11.gif
    11.gif

    -----------------------------------------------
    අවුරුදු ගානකට පස්සෙ හරි,, දවසක ඒකි උබට ආයෙත් කෝල් කරනව... සමහරවිට එදාට කිට කතා කරන්න ඉන්න එකම කෙනත් උබ වෙන්නෙ පුලුවන්...
    හිතල නෙමේ කිව්වෙ.. අත්දැකීමෙන්...
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    images



    ඉස්සරවෙලාම කියන්න ඕනි මේක වෙළද දැන්වීමක් නිසා සීරියස් ගන්න එපා.
    දෙන අදහස විතරක් හරියට තේරුම් අරන් ජීවිතයට එක් කරගන්න.

    හිතට දැනෙන වේදනාව හිතාගන්න පුළුවන් සහෝ... ඒ වගේම Post එක දැක්කහම තේරෙනවා ඔයාගේ වේදනාව තාවකාලිකයි කියලා. එක දෙයක් කියන්න ඕනි මල්ලියෝ කවදාවත් ඒ ගෑනු ළමයට වයිර කරන්න එපා. එලකිරියේම සහෝදරයෙක්ගෙන් (rocat90) මට ලැබුන අවවාදයක් මම ඔයාට දෙනවා. "වයාජත්වය පිටු දැකිය හැක්කේ අවයාජත්වයෙන්" ඔයාට වරදින්නේ නැහැ. සුබ පතනවා හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා.:yes:

    ow machan uba kiyana eka hari, eth eki mata kiwwe ammala nisa nawaththanawa kiyala, e unata eki thawa ekek ekka masekata kalin yalu wela.
    machan ehema karapu kellekta hari yavida?anika ai ban eki mata pahath vidihata baninne?mokakda mama karapu waradda?
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    ayiooo salli
    man me hituwe tama kelllek set kora ganda beri une mage awaasanawata kiyala den munge magul kiyewwahama hitenawa set une nette wasanawata kiyala
     

    aru21atnet

    Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    ඕක උඹේ හොදටයි උනේ කියලා හිතපන් .

    මොකද උඹ ඕක බැදගත්ත නම් එහෙම ජීවිතේම විනාස වෙන්න ඉඩ තිබ්බා .

    දැන් හිත හදාගෙන ජීවිතේට අලුත් ආරම්භයක් ගන්න බලපන්...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

     

    rosh111

    Member
    Dec 25, 2010
    23
    3
    3
    machan..apith ekka randenne ape adahas , sithum pathum walata galapena aya witharai . jeewitheta wiwida aya enawa , yanawa . randena kenaa randenawa . pitin jeeitheta ena aya gana wadiya wishwasa karanna epa . ube anagathayata suba pathum
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    -----------------------------------------------
    අවුරුදු ගානකට පස්සෙ හරි,, දවසක ඒකි උබට ආයෙත් කෝල් කරනව... සමහරවිට එදාට කිට කතා කරන්න ඉන්න එකම කෙනත් උබ වෙන්නෙ පුලුවන්...
    හිතල නෙමේ කිව්වෙ.. අත්දැකීමෙන්...

    ane epa ban , mata oni naha eki ekka katha karanna, mama

    ekiwa amathaka karalama danawa, mage jeewithe thibba kodiwinayak eka.
     
    • Like
    Reactions: Ayeshlive

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ayiooo salli
    man me hituwe tama kelllek set kora ganda beri une mage awaasanawata kiyala den munge magul kiyewwahama hitenawa set une nette wasanawata kiyala

    ow kollo prposal ekakata kamathi weyan.dovery ekath hambu wenawa.