තව්ෆික් හමීඩ් ව මරයිද?
මම උපතින් මුස්ලිම්, දිවි ගෙව්වෙ ඉස්ලාමිකයෙක් විධියට
ලොව පුරා මං වගේම මුස්ලිම් අය අතින් ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර සිදු වීමෙන් පසු හා අපරාධ බොහෝ ලෙස සිදු වීමෙන් පසු මට මුස්ලිම් අයෙක් වශයෙන් වගකීමක් ඇති බව දැනුනා දැන්වත් ලෝකෙට කෑගහල ඇත්ත කියන්න. ශිෂ්ඨ සමාජෙට එරෙහි...