මට නම් තාම මේක පටලැවිල්ලක්. මොකද පොඩ්ඩක් හොයල බලන්න ඔය යාහු එකේ ප්‍රශ්න අහල තියෙන එක්කෙනාගේ අනිත් ප්‍රශ්න? එයා දීල තියෙන උත්තර. එයා වැඩියෙන්ම කැමති හිප් හොප් වලට. මම දන්නා තරමින් දමිත් හිප් හොප් රැප් අහන කෙනෙක් නෙවෙයි.
තව එකක් තමයි එයාගේ යුසර් නේම් එක ටින්ටින් 123 , තව එයා කියල තියෙනවා එයාට...