1. Fade

    බැන්දට පස්සෙ

    අප්පා ඕක හරියන්නේ නෑ කෙල්ලේ. long distance relationship එකක්නේ තිබිලා තියෙන්නේ. බැන්දට පස්සේ තමයි ඔක්කොම ප්‍රස්න එන්නේ. අඩුගානේ අවුරුදු 8ටම physically contact එකක් තිබිලත් නෑ. කොල්ලගේ අනිවා අඩුපාඩු ඇති. long distance නිසා ඔයාට ඕක තේරෙන්න් නෑ. තේරුනත් හොයන්න විදියක් නෑනේ. ඒක නිසා දෙන්නම ඔහේ යාලු...
  2. Fade

    PTE 65 neda oni Skill migrate walata

    ඔව්
  3. Fade

    උඹලා පරිණත ද?

    වයසට ගියත් කතා කරලා හම්බෙලා මාස තුනෙන් කසාද බදින අයත් ඉන්නවා කියන එක
  4. Fade

    PTE 65 neda oni Skill migrate walata

    Ielts one. pte not recommend student යන්න ගියත් ගොඩක් colleges වලට
  5. Fade

    බැන්දට පස්සෙ

    Sex පැත්ත කොහොමද. අවුරුදු 8ක් ඉදලත් තාම virgin නම් ලොකු කේස් එකක්
  6. Fade

    බැන්දට පස්සෙ

    වැඩිය hopes තියාගන්න එපා. ඕක වැඩි කල් තියෙන්නේ නෑ. මැරි කරත් ඔහේ ජීවත් වෙන්න වෙන්නේ. කොල්ලත් active එකෙක් නෙමෙයි වගේ මට පේන්නේ
  7. Fade

    බැන්දට පස්සෙ

    හරි ඒ කසාදෙත් ඉවරයි එහෙනම්
  8. Fade

    නීති උපදෙසක් වුවමනායි

    ඉඩම උගේනම් ඉතින් කරන්න දෙයක් නෑ ඌ ඕකේ මොනව කරත්
  9. Fade

    ලසන්ත මරා වසර 15 යි: ඝාතකයන් කවුද යැයි හොයලා නෑ - TIN එක වෙලාවට හදාගන්න හොදේ

    ඕක වුනේ කොහොමද කියලා උවිදු කුරුකුලසූරිය A-Z පත්තරේ ලියලා ඇති ඒ කාලෙම. ඌ සමහර කාලෙට ඔය කතාව මතක් කරලා fb එකේ පොස්ස්ට් දානවා. උගේ පරන පෝස්ට් වලනම් කතාවා a-z දාලා ඇති
  10. Fade

    යට ගිය දවස බරණැස් නුවර - නෑ නෑ අපේ රටේ

    පුම්කට බටයක් ගහන් ඉන්නේ කවුද
  11. Fade

    ලැට් එකේ phone use කරන මෝඩයෝ.

    අනේ පොඩි පගයෝ මාත් ලැට් එකේදි ෆොන් යූස් කරනවා. ඒ යූස් කරන්නේ උබේ ඔය හෑල්ලේ තියෙන මගුලක් නිසා නෙමෙයි. මට බෙට්ට යනකන් බලන් ඉදලා තටම තටම ඉන්න කම්මැලි නිසා. බෙට්ට දැම්ම ආවා. නැතුව ලගින්නේ නෑ ඕකේ
  12. Fade

    Film එකක් බලද්දී IMDb consider කරනවද

    මන්නම් බලනවා .english,tamil,hindi,malayalam,kannada,thelugu,korean film/tv series නම් අඩුම 7 තියෙන ඒවා බලන්නේ. ඔතනින් පල්ලෙහා film/tv series නම් කොහොමත් මෙලෝ රහක් නෑ. typical film/tv series තියෙන්නේ.
  13. Fade

    රූකාන්ත බැඳලා

    photo shoot එකක් කරාම ඒකේ හිටපු එවුන් දෙන්නව බන්දන්න එපා හුම්තෝ. කොහෙවත් යන හාල් කෑලි ෆෝර්ම් කරනවා ඉදගෙන
  14. Fade

    බයිලා

    නැහැ. මිසුත් ඊලග සතියේ ඒ රූම් එකටම ගිහිල්ලා
  15. Fade

    බයිලා

  16. Fade

    නිල සංචිත ඩොලර් බිලියන 4.4 දක්වා ඉහළට!

    කොහෙන්ද දැන් ඔය ඩොලර් එන්නෙ. රනිල් ගෙදරින් ගේන්වද
  17. Fade

    කෙල්ල ඇත්තටම කැමතිද? ඇයි කියන්නේ නැත්තේ...

    Num එක එවපන් මට කෙල්ලගේ
  18. Fade

    මොන්ටසෝරි කොන්සර්ට් නම් මෙහෙම තියෙන්න ඕනේ

    ඒ සුන්දරත්වය මෙතනින් නරබන්න

    No contents