The Magicians Season 01 සිංහල උපසිරසි සමඟ
මේ කතා මාලාවට පදනම් වෙලා තියන්නේ ලෙව් ග්රොස්මන් කියන ලේඛකයා ලියපු The Magicians කියන නව කතාව. 2015 මැයි වල විකාශය වෙන්න පටන් ගත්ත මේ කතා මාලාව දැනට කතා සමයන් දෙකක් වෙනකම් විකාශය කරලා තියනවා. ඒ වගේම මේ කතා මාලාවේ සාර්ථකත්වය නිසාම SyFy නාලිකාව තුන්වෙනි...