The Magicians Complete Season 01 With Sinhala Subtitles

කතාව කොහොමද?


  • Total voters
    5

Chathurabuddi

Active member
  • Feb 3, 2009
    131
    44
    28
    The Magicians Season 01 සිංහල උපසිරසි සමඟ


    The-Magicians-Syfy-TV.jpg

    මේ කතා මාලාවට පදනම් වෙලා තියන්නේ ලෙව් ග්රොස්මන් කියන ලේඛකයා ලියපු The Magicians කියන නව කතාව. 2015 මැයි වල විකාශය වෙන්න පටන් ගත්ත මේ කතා මාලාව දැනට කතා සමයන් දෙකක් වෙනකම් විකාශය කරලා තියනවා. ඒ වගේම මේ කතා මාලාවේ සාර්ථකත්වය නිසාම SyFy නාලිකාව තුන්වෙනි කතා සමයකුත් ඊළඟ අව්රුද්දෙ විකාශය කරන්න තීරණය කරලා තියනවා. IMDB මීටරේ 7.5 කට කැරකෙච්චි මේ කතා මාලාව Drama, Fantasy, Horror විදියට තමයි වර්ගීකරණය කරලා තියන්නේ. කතා මාලාවේ ගොඩක් කතා PG-14 විදියට තම වර්ග කරලා තියන්නේ. ඒ කියන්නේ ඔයා අවරුදු 14න් පහල කෙනෙක් නම් මේ කතා මාලාව බලන්න සුදුසු නැහැ.

    කතාව ගැන කෙටියෙන් කියනවා නම් ක්වන්ටින් කෝල්ඩ්වෝටර් ට පුළුවන් වෙනවා බ්රේක් බිල්ස් මයා පාසලට ඇතුලත් වෙන්න. නමුත් එයාගේ පොඩි කාලේ ඉදන් යාළුවා වුන ජුලියාට පුළුවන් වෙන්නේ නැහැ මේ පාසලට බඳවාගැනීමේ පරීක්ෂණයෙන් සමත් වෙන්න. ඒ නිසා ඇගේ බ්රෙක්බිල් සහ පරීක්ෂණය ගැන මතකයන් මකා දමන්න එයාල තීරණය කරනවා. එත් ජුලියා කොහොම හරි මේ ගැන හෝඩුවාවක් ඉතුරු කරගන්නවා.




    සිංහල උපසිරසි මෙතනින් ගන්න

    මෙම උපසිරසි The Magicians - Season 1 - 720p BluRay - x264 - ShAaNiG පිටපත සඳහා අදාළ වේ.
    (Torrent Hash : 2893CB798004F48BAF93B04EF7ADEA4ABFFBD2A0)​
     
    Last edited: