HELP!!! Portable Air Conditioner

Chathurabuddi

Active member
  • Feb 3, 2009
    137
    44
    28
    කවුරු හරි දන්නා කෙනෙක් කියන්න මට Portable Air Conditioner ගන්න පුළුවන් තැනක් ලංකාවේ.. Portable Air Cooler නෙවෙයි Portable Air Conditioner එකක් තමයි ඕනි
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,724
    502
    113
    Gnne epa bung maare sadde. Teerumakne.maxhine eke heat wene hinnde roomeke hariyete cool wenne ne.